මාළඹේ කොට්ටාව පාරේ කටුකුරුන්දේ පොහොසත් නිවසක දෙදරු මවක (32) හිරමනයකින් ගසා මරා දමා ඇතැයි මිරිහාන පොලිසිය කියයි.
ඇගේ සැමියා වන ධනවත් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
කලක් මේ දෙදෙනා මඩකලපුවේ ජීවත් වූ බවත්, මෑතදී කොට්ටාවට පැමිණි බවත් කියති.
මාළඹේ කොට්ටාව පාරේ කටුකුරුන්දේ පොහොසත් නිවසක දෙදරු මවක (32) හිරමනයකින් ගසා මරා දමා ඇතැයි මිරිහාන පොලිසිය කියයි.
ඇගේ සැමියා වන ධනවත් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
කලක් මේ දෙදෙනා මඩකලපුවේ ජීවත් වූ බවත්, මෑතදී කොට්ටාවට පැමිණි බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ථමාන ශ්‍රී ලංකා සමාජයේ චර්යා ධාර්මික සෝදා පාළුව මේ ඝාතනයෙනුත් මනාව හෙළි වෙනවා. (අ).
පව් පොඩි එවුන් දෙන්නා (නි)
හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් (නි)
කරන සෑම වරදකටම බුදුසරණ ලැබෙන්නේ නැහැ.මිනිසුන් විසින් බුදුන්,දහම්,සඟුන් සරණ යා යුතුයි (නි)
බුදුසරණයි කිව්වට බැහැ. ඒ අනුව පිළිපදින්න ඕනෑ. (නි)
රට ගියත් හිරමනේ පොල් ගාන එකනේ කරන්නේ. (නි)
කාන්තාවන්ගේ කටවල් හොද නැහැ ඉතින් මිනිස්සුන්ට කෙන්ති ගියාම අහු උන එකකින් ගහනවා මටනම් හිතෙන්නේ මේක හදිසි කෝපය නිසා වෙච්ච අපරාදයක් .හෙමෝම ඉවසන්න පුරුදු වෙන්න ඕනේ පවුල් ජීවිතේදී (අ)
මාත් සමග එකට ලුම්බිණියේ ඉගෙනගත් යාලුවෙක්. හොඳ කෙල්ලෙක් (නි)
දැන් ඉතින් කුස්සියේ සිංහල උපකරණ ඔක්කොම වලින් වගේ මිනි මරල ඉවරයි . දැන් කුස්සියේ ඉංග්‍රීසි උපකරණ වන බ්ලෙන්ඩරය එක මයික්‍රෝවේව් අවන් එක ටෝස්ටරය ඊගාව මිනි මරුමට පාවිච්චි කරන්න පුළුවන්... (දී)
පවූ අනේ නියම ළමයෙක් මෙවන් දුකක් කාටවත් නොවේව (අ)
දැන් ඉතින් පොල් ටික ගාගන්නේ මොකෙන්ද? (අ)
ධර්මය අවබෝධ කරගන්න කලාම සුත්‍රය කියවන්න . (අ)
මම මේ නොදන්නා නිසා මෙහෙම අදහසක් දාන්නේ. හොරකමක් හෝ වෙනත් අපරාදයක් කරපු කෙනෙක්ගේ චායාරූපයක් ප්‍රසිද්ද කරන්නේ නැත්තේ ඇයි. (දී)
ෂා! ධර්මපාල ශාස්තර කියන්නත් දන්නවනේ.(නදී)
පොහොසත් ගෙදර අතින් කරකවන එකක්වත් නෙමෙයිද තියෙන්නේ.ලෝකෙට පේන්න බුදු සරණයි කියලා තිබුනට වැඩක් නෑ.අඩුම ගානේ ඉවසීමවත් තමන් ලග නැත්නම්..(අ)
පොඩි මිනිසුන්ගේ ,නම ,ගම ,සියල්ල ලංකාදීපේ දානවා .නමුත් දනවත් නම් දන්නේ නැහැ .මොකද්ද මේ වෙනස .(අ)
කරන හැම වරදකටම ආගම පාවා දෙන්න එපා. හේතුව බෝඩ් එකේ බුදු සරණයි කීවට ගේ ඇතුල, සිත ඇතුල කොහොමද කියල අපි හෙව්වෙ නෑනේ (ස)
ඉස්සර වංගෙඩිය මිනි මරපු නඩුවක් තිබුන. ඒ පාර හිරමනෙත් මිනී මරනවා. අනාගතේ කුස්සියේ තව මොන උපකරණය මිනී මරයිද දන්නේ නෑ. (අ)
මේ ගෙදර ලොකුම දෝෂයක් ,තියනවා ගැනු කෙනාට . අපලියි (අ)
සම්මා සම්බුදු සරණය... හිරමන පාරෙන් මරණය... (නි)
මේ මිනිස්සුන්ව උල තියන්නනේ වටින්නේ (නි)
නිවසට සම්මා සම්බුදු සරණයි කියලා බිරියට හිරමන පාර දීලද කොහෙද (නි)
අන් අයෙකුගේ දුක්දායක මරණයක් මත ප්‍රතිචාර දැමීමේදී හිත රිදවීම් විය හැකිය. ආගම් සම්බන්ධයෙන් කර ඇති ප්‍රතිචාරද හිත රිදෙන සුළුය. (නි)
මං මේ අහන්නමයි හිටියේ. බුදු සරණ මිනිස්සුන්ට (සත්වයන්ට) මිසක් ගෙවල්, ගොඩනැගිලි වලට ලැබෙන්නෙ කොහොමද? (නි)
අයියෝ! බුදුසරණ කාටවත් නැහැ ලැබෙන්නේ.ලැබෙනවා නම් ඔහොම වේවිද? (නි)
මොන සරණ යන්නත් ඉතින් පින තියෙන්න ඕනෑ. බෞද්ධ වුණාට බණපදයක් අහන්නේවත් නැතුව බණ කියනකොට ඇහුම්කන් නොදෙන අයට හික්මීමක් දෙන්න ඉතින් දෙයියන් වහන්සේටවත් බැරි වෙයි. (නි)
අනේ! මේ අක්කා අපේ පාසලට ගියේ (නි)