මුලතිව් ආසන හතරක් දෙමළ සන්ධානෙට මුලතිව් දිස්ත්‍රික්කයෙන් සමස්ථ ඡන්ද ප්‍රතිඵලය අනුව මුළු ඡන්ද 28266ක් ලබා ගත් දෙමළ ජාතික සන්ධානයට ආසන හතරක් හිමිව ඇති අතර ඡන්ද 7209ක් ල 22 September 2013
උතුරේ තැපැල් ඡන්ද ජය දෙමළ සන්ධානයට උතුරු පළාතේ දිස්ත්‍රික් පහේම තැපැල් ඡන්ද ජය දෙමළ ජාතික සන්ධානය හිමි කර ගත්තේය. ඒ වැඩි ඡන්ද 9092ක් ලබා ගනිමිනි. ඔවුන් ලබා ගත් තැපැල් 22 September 2013
දිස්ත්‍රික් හයක තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි මේ වන විට නිකුත් වී ඇති තැපැත් ඡන්ද ප්‍රතිඵල අනුව දෙමළ ජාතික සන්ධානය වැඩි ඡන්ද 1526ක් ලබාගනිමින් ඉදිරියෙන් සිටී. අද අලුයම 12.50 වන විට 22 September 2013
තැපැල් ඡන්ද ප්‍රතිඵලය උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය. දෙමළ ජාතික සන්ධානය 21 September 2013
පෙළපාළියෙන් ඡන්ද පෙට්ටියට බාධා ජන්දය ප්‍රකාශ කිරීමෙන් පසු උද්දාමයට පත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාර කරුවන් පිරිසක් හලාවත පුත්තලම මාර්ගයේ හලාවත නගර සභාව ඉදිර 21 September 2013
‘ඩීඑස් ගැන වචනයක් කතා කළේ නෑ‘ තමාත් තම කාර්යාලයත් අවමානයට ලක් කරමින් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධරයන් වැරදි ප්රවෘත්ති ප්‍රචාරය කර හරිතියි එක්සත් ජාතීන්ගේ ම 21 September 2013
බුද්ධදාසගේ රිය හලාවතදි අනතුරක කඩුවෙල නගරාධිපති පී එච් බුද්ධදාස මහතා ගමන් කළ ජිප් රිය හලාවත වට්ටක්කල්ලියේදී ඡන්ද පෙට්ටිරැගත් වාහන දෙකක ද, ත්‍රීරෝද රථයක හා යතුරු 21 September 2013
යාපනේ බොරු පත්තරේකුත් ගහලා යාපනයේ දෙමළෙන් පළ කැරෙන උදයන් පුවත්පතේ පිටු හතරක ව්‍යාජ පත්‍රයක් අද අලුයම 4.30 වන විට යාපනයේ බෙදා හැර ඇත. දෙමළ ජාතික සංධානයෙන් උතුරු 21 September 2013
ඡන්ද පොළ මාරු කළැයි ගැමියෝ විරෝධය පාති ආණමඩුව පහළගම ප්‍රජාශාලාවේ වසර 27ක් තිස්සේ පැවැති ඡන්ද මධ්‍යස්ථානය කිලෝ මීටර් දෙකක් ඈතින් පිහිටි තත්තෑව ප්‍රජාශාලාවට රැගෙන ගියේ 21 September 2013
ගමන් මල්ල සොයාගන්න උදව් ඉල්ලයි ඉතාලියේ මිලානෝ නුවර මල්පෙන්සා ගුවන්තොටේදී ලබා ගැනීමේ අදහසින් කටුනායක දී හමුවූ ශ්‍රී ලාංකිකයකුට දුන් ගමන් මල්ල සොයා ගැනීමට උදව 21 September 2013
මාතලේ 60% මාතලේ සමස්ත ඡන්ද ප්‍රකාශ කිරිම සියයට 60ක් බව මාතලේ තේරිම් භාර නිලධාරි හෙලන් මිගස්මුල්ල මහත්මිය එසැණට පැවසිය. මාතලේ ඡන්ද ගණන් 21 September 2013
ගම්පොළ උප නගර සභාපතිට ගහලා සන්ධාන ආධාරකරුවන් පිරිසක් පහරදීමෙන් ගම්පොළ නගර සභාවේ උප සභාපති තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසියට පැමිණිලි කර ඇත. ගම්පොළ නගර සභාව 21 September 2013
‘උතුරේ ඡන්ද දායකයන්ට බලපෑම්‘ යාපනය කොඩිකාමම් හා මිරිසුවිල්, වඩුක්කොඩෙයි, අරාලි, කිලිනොච්චිය ශාන්තිපුරම්හි අවි ගත් කණ්ඩායම් ඡන්ද දායකයන් ඡන්ද පොළට යෑමෙන් වැළැ 21 September 2013
කැෆේ නියෝජිතයකුට කිලිනොච්චියේදී ගහලා ඊපීඩීපී සන්ධානය ඡන්ද දායකයනට බිස්කට් බෙදූ බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) සංවිධානය කියයි. කැෆේ සංව 21 September 2013
නුවරඑළියේ සියයට 65 නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 65ක් බව තේරීම් බාර නිලධාරි ඩී.පී.ජී. කුමාරසිරි මහතා පවසයි. 21 September 2013
මහනුවර ඡන්ද ගණන් කරයි මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීම අද පස්වරු 4.30ට ආරම්භ කළ බව දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී ගාමිණි සෙනෙවිරත්න මහතා ප 21 September 2013
මහනුවර සියයට 58යි මහනුවර ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 60ක ආසන්න බව ද, එක් ප්‍රචණ්ඩකාරී සිද්ධියක් පමණක් වාර්තා වී ඇති බව ද දිස්ත්‍රික් තේරීම 21 September 2013
කනගරායම්කුලමේ දි ගිනි අවියක් පිපිරේ කනගරායම්කුලමේ දී ගිනි අවියක් පිපිරීගිය ද ඉන් කිසිවකුටත් අනතුරක් සිදුව නැත. ජීප්රිය ගැස්සීම නිසා මෙම අවිය පිපිරෙන්නට ඇතැයි අනුමාන 21 September 2013
මාතලේ සියයට 56 මාතලේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 56ක් බව තේරීම් බාර නිලධාරී හෙලන් මීගස්මුල්ල මහත්මිය කීවාය. වවුනියාවේ සියයට 55කි. අද පස්ව 21 September 2013
මහනුවර වෙඩි තැබීමක් මහනුවර පන්විල කැලෑබොක්ක අභිරාම් විදුහල් ඡන්ද මධ්‍යස්ථානය ආසන්නයේදී කිසියම් පිරිසක් අහසට වෙඩි තබා ඡන්ද දායකයන් බියගන්වා පලවා හැ 21 September 2013
උතුරෙන් වැඩි ප්‍රතිශතයක්? අද සවස 2.30 පමණ වන විට වයඹ පළාතේ ඡන්ද සියයට 47ක්ද, කුරුණෑගල සියයට 40ක්ද, උතුරේ සියයට 50ක් පමණද ඡන්දය දී ඇතැයි මැතිවරණ කාර්යාලයය සහ නිරික් 21 September 2013
පුත්තලමෙත් උදේ උනන්දුව අඩුයි පුත්තලමේ හා හලාවත ඡන්දය දීමට පැමිණීම අද දහවල් 11 වන විට අඩු මට්ටමක පැවැතියේය. ඡන්ද පෝලින් දක්නට නොලැබුණු තරම්ය. මේ අතර මුන්දලම බත්ත 21 September 2013
උතුරු ඡන්දය ලොකු උනන්දුවකින් මන්නාරමේ ඡන්ද මධ්‍යස්ථානවල දිගු පෝලිම් පවතී. අවුරුදු 25කට පමණ පසු එළැඹි මැතිවරණයේ දී ඡන්ද දායකයන් දැඩි උනන්දුවක් දකින් ගැහැනු පිර 21 September 2013
උතුරේ ඡන්දයදීම සියයට 30-35 අද දහවල් වනවිට යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය දීම සියයට 30 -35ක් ද කුරුණෑගල හා පුත්තලමේ සියයට 40 ක් ද, මහනුවර සියයට 25ක් ද මාතලේ සියයට 20ක් ද ඡන 21 September 2013
ශ්‍රී ලංකන් යානය හදිසියේ ගොඩ බස්සයි මගීන් දෙසිය පනස් දෙදෙනෙකු රැගෙන ලංඩන්හි හීතෘ ගුවන්තොටුපොළ බලා කටුනායකින් පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 21 September 2013
සීගිරි ඡන්ද පොළක් ලඟ ගැටුමක් සීගිරියේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල මින් මද වේලාවකට කලින් ගැටුමක් ඇති විය. සන්ධානයේ ආධාර කරුවන් පිරිසකගේ ප්‍රහාරයෙන් එක්සත් ජාත 21 September 2013
හැඳුනුම්පත නැතිව ඇමැති ආපසු හරවා යවයි කටුනේරිය ශාන්ත සෙබස්තියන් මහා විදුහලට ඡන්දය දැමීමට ගිය දයාශ්‍රිත තිසේරා ඇමැති හැඳුනුම්පත නොගෙනීම නිසා ඡන්දය දැමීමට අපාසු නිවෙස 21 September 2013
දඹුල්ලේ ගමේ උනන්දුව වැඩියි අද උදය වරුවේ දඹල්ල නගරයේ ඡන්දය දීමට පැමිණි සංඛ්‍යාව බෙහෙවින් අඩු වී තිබිණි. එහෙත් ගම්බද ප්‍රදේශවල ඡන්ද දායකයෝ උනන්දුවෙන් ඡන 21 September 2013
මාතලෙත් ඡන්ද උණුසුම අඩුයි මාතලේ නගරයේ ඡන්දපොළ වලට පැමිණි ඡන්ද දායකයින් සංඛ්‍යාව අද උදේ බෙහෙවින්ම අල්ප විය. ඒ අතුරින් වැඩි පිරිසක් කාන්තාවන් බව දැක ගත හැක 21 September 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026