බල තල ගැන රජය සමග සාකච්ඡා කරනවා නීතියට පටහැනිව කිසිවක් නොකරන බවත් සියලුම දේ කරනුයේ රජය සමග සාකච්ඡා කිරීමෙන් පසුව බවත් උතුරු පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂක සී. විග්නේ 22 September 2013
බෑනත් පරදී නවගත්තේගම පාසැල් ගුරිවරිය දන ගැස්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරගේ බෑනා වන නිලන්ත විමලවීර වයඹ පළාත් සභා මැතිවරණයෙන 22 September 2013
යාපනය දිස්ත්‍රික්කය මනාප ලද්දෝ තමිල් අරසු කචිචි පක්ෂය මන්ත්‍රී දුර 14 1. කේ.වී විග්නේෂ්වරන් 132255 2. ඇනන්දීන් ස 22 September 2013
2013 වයඹ,මධ්‍යම,උතුර පළාත් සභා සමස්ත ප්‍රතිඵලය 2013 වයඹ, මධ්‍යම, උතුර පළාත් සභා සමස්ත ප්‍රතිඵලය 22 September 2013
කිලිනොචිචි දිස්ති‍්‍රක්කය මනාප ලද්දෝ ඉලංගෙයි තමිල් අරසු කචිචි පක්ෂය මන්තී‍්‍ර ධුර 3 01 ඒ.පසුපති 27,267 02 ටි.කුරුකුලරාසා & 22 September 2013
පුලතිසි සිසුවා ජය දද නංවයි මැලේසියාවේ පැවති ආසියානු පාසල් මලල ක්‍රීඩා උළේලේදී හෙල්ල විසි කිරීමේ තරගයේ රිදී පදක්කම පොලොන්නරුව රාජකීය විදුහලේ රංජිත් නුවන 22 September 2013
පුත්තලම දිස්ත්‍රික්කය මනාප ලද්දෝ නිදහස් සන්ධානය මන්ත්‍රී ධුර 09 1.සනත් නිශාන්ත පෙරේරා 62906   22 September 2013
විග්නේශ්වරන්ට එක්ලක්ෂ තිස්දාහයි යාපනය දිස්ත්‍රික්කය සී.වී විග්නේශ්වරන් - 132255 අනන්දී ශෂිදරන් - 87870 ඩී සිද්ධාර්තන් - 39715 22 September 2013
අගමැති පුතා මහජනතාවට ස්තුති කරයි ජනතා සේවකයකු ලෙස අනාගතයේදී සියලු ජනවර්ඝවලට අවශ්‍ය වන යටිතල පහසුකම් සංවර්ධන හා අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, ජල සම්පාදන, විදුලිබල, 22 September 2013
එජාපය ‘පශ්චාත් මරණ පරීක්ෂණයක්‘ පවත්වයි මේ පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය යම් පසුබෑමකට ලක්ව සිටින බව පිළිගන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස 22 September 2013
ජනක දඹුළු ජනතාවට ප්‍රණාමය පුදයි මධ්‍යම පළාතේ ජනතාව බුද්ධිමත් බවත්, කළගුණ දත් පිරිසක් සිටින බවත් ඡන්ද ප්‍රතිඵලවලින් පැහැදිලියැයි ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන 22 September 2013
දයාසිරි ජයසේකර වැඩිම මනාප ලබන හැඩයි එක්සත් ජාතික පක්ෂයේ සිට සන්ධානයට ගිය හිටපු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වයඹ ආසන 14න්ම වැඩිම මානප ඡන්ද ලබතියි කුරුණෑගල ඡන්ද මධ්‍යස 22 September 2013
පැරිසියේ එජාප ශාඛාව නිලවරණය පවත්වයි එක්සත් ජාතික පක්ෂයේ යුරෝපා සංවිධානයට අනුබද්ධිත ප්‍රංශයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ 2013 නිලවරණය පසුගිය ඉරිදා පැරීසියේදි පැවැත්විණි. 22 September 2013
ප්‍රමිත ජයපැන් බොයි මාතලේ මනාපවලින් මුල්තැනට ආ ප්‍රමිත තෙන්නකෝන් මහතා දඹුල්ලට ආ පැමිණි අවස්ථාවේ සිය ආධාරකරුවන් උණුසුම් පිළිගැනීමට ලක්විය. ප්‍රමිත 22 September 2013
වයඹින් සන්ධානයට ඡන්ද වැඩිවේ : ආසන අඩුවේ වයඹ පළාත් සභාවෙන් සන්ධානය මෙවර ඡන්ද 705188ක් (66.43%) ආසන 34කි. එක්සත් ජාතික පක්ෂය 257011 (24.21%) ආසන 12කි. 2009 දී සන්ධානය ඡන්ද 668743ක් (69.43) ආසන 37කි. එක්සත් ජා 22 September 2013
සන්ධානය මධ්‍යම පළාතෙ ආසන 36 රැකගනී සන්ධානය මෙවර මධ්‍යම පළාතෙන් ඡන්ද 716247ක් ලැබීය. සියයට ගණන 60.16 කි. බෝනස් ආසන ද සමග ආසන 36ක් ලැබීය. 2009 ඡන්දයේදී ඡන්ද 650203ක් (සියයට 59.53ක්) ද ලබ 22 September 2013
වවුනියා මන්ත්‍රීවරු ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය (දෙමළ ජාතික සන්ධානය) මන්ත්‍රීවරු හතර දෙනයි. පද්මනාදන් සත්‍යලිංගම් 19656, කේ.ටී.ලිංගනාදන් 11901, එම්.ත්&zwj 22 September 2013
විග්නේෂ්වරන්ට හතරෙන් තුනක බලයක් ආසන තිස් අටෙන් ආසන තිහක් දිනා ගනිමින් දෙමළ ජාතික සන්ධානය උතුරු පළාතේ ප්‍රථම පළාත් සභා ඡන්දයෙන් හතරෙන් තුනකටත් වැඩි බලයක් ලබා ගත්ත 22 September 2013
ජල්තරයා පාදුක්කෙන් අල්ලයි රැඳවුම් නියෝග මත සිටියදී සතියකට කළින් හංවැල්ල පොලිසියෙන් පළා ගිය ජල්තර ලක්ෂ්මන් පාදුක්ක තුන්නානේ ගම්මැද්දේ පාළු නිවසක සිටියදී ත 22 September 2013
සීඅයිඩී වෙස් ගත් අයිආර්සී දෙන්නෙක් සැකපිට රහස් පොලිසියෙන් බව කියමින් බොරලැස්ගමුව වැව අසළ නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි දිවයිනේ නම ගිය අපරාධකරුවන් දෙදෙනකු වඩු කාර්මිකයකු 22 September 2013
ෆොන්සේකා තුන්වැනි බලවේගය වෙයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ පක්ෂය පළමුවතාවට මැතිවරණයකට මුහුණ දී තුන්වැනි බලවේගය බවට පත්ව සිටී. මෙතෙක් එම තත්ත්වය හිමික 22 September 2013
මධ්‍යම පළාතේ සමස්ත ප්‍රතිඵල එක්සත් ජනතා නිදහස් සන්ධානය (බොනස් 02 ද සමග) - 716247 - 36 එක්සත් ජාතික පක්ෂය 330815 - 16 ප්රජාතන්ත්රවාදී පක්ෂය 45239 - 2 ලංකා කම්කරු කොංග්&zw 22 September 2013
හොර සල්ලි මල්ලක් සමඟ කතක අල්ලයි තිස්සමහරාමේ ගන්නොරුවේ කතක (34) රුපියල් 2000 හොර නෝට්ටු 36 සමඟ සැකපිට අත්අඩංගවට ගත්බව පොලිසිය කියයි ඇය සිය සැමියා සමඟ යතුරු පැදියක 22 September 2013
ග්‍රාම ආරක්ෂක යතුරු පැදියේදීම මරුට බිබිල ඉලුකංපතන අතුරු මාර්ගයක ගමන් කරමින් සිටි සිවිල් ආරක්ෂක බටයකු යතුරු පැදිය නවතා තිබියදි ඒ මතම මිය ගොස් ඇති බව බිබිල පොලිසිය කිය 22 September 2013
මාතලේ මන්ත්‍රීවරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් - 51591 බන්දුල යාලේගම - 45460 පරාක්‍රම දිසානායක - 24686 ඩබ්ලිව්.එම්. යසමාන - 21382 එල්.ඩී. නිමලසිරි - 20583 චින් 22 September 2013
එජාපයට මහනුවර විතරයි? මේ වන විට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ඇත්තේ මධ්‍යම පළාතේ මහනුවර ආසනය පමණි. මහනුවරින් එක්සත් ජ 22 September 2013
ලක්ෂ එකහමාරක වැඩි ඡන්දයෙන් මහනුවරත් බුලත් කොළයට වැඩි ඡන්ද 155625 ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේය. ඔවුනට හිමිවූ ආසන සංඛ්‍යාව 16 කි. ඡන්ද 22 September 2013
පුත්තලම සන්ධානයට : ආසන නවයකුත් දිනයි පුත්තලම දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්රිතිඵලයට අනුව වැඩි ඡන්ද 77332 ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරගෙන ඇත. 22 September 2013
ගුවන් භටයාගේ සිරුර ගසක එල්ලේ මාතලේ රත්තොට පල්ලේවේරගම ගුවන් හමුදා භටයකුගේ නැන්දණිය (75) කපා කොටා මරා දමා ඇතැයි ද ඔහුගේ බිරිය කැපුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇතැයි 22 September 2013
කුරුණෑගල තැපැල් ඡන්ද ප්‍රතිඵලය වයඹ පළාත කුරුණෑගල තැපැල් ඡන්ද ප්‍රතිඵලය එක්සත් ජනතා නිදහස් සන්ධානය 31516 එක්සත් ජාතික පක්ෂය 6956 22 September 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026