කැබිලිත්තේ අලියා බෙහෙත් ඉල්ලයි කැබිලිත්ත සියඹලාගහ දේවාලය අසල සැරිසරන වල්අලියකුගේ පාදයේ ඇති ගෙඩියක් හේතුවෙන් අලියා දැඩි වේදනාවෙන් පසුවෙන බවත් මෙතෙක් කිසිදු ප්&zw 28 September 2013
කිරි වෙහෙර නාහිමි දේහය රිය පෙරහරකින් කතරගමට කතරගම කිරිවෙහෙර විහාරාධිපති ආචාර්ය අළුත් වැව සෝරත නාහිමියන්ගේ දේහය රැගත් රිය පෙරහැර කොළඹ සිට කතරගම බලා අද උදෑසන පිටත් ව 28 September 2013
වෙලේ සුදාගේ ගෝලයෙකුට කුඩු දෙන්න බැරිවේ රටින් පැන සිටින මත් කුඩු කෙරුමෙකු වන වෙලේ සුදාගේ ගෝලයෙකුට රුපියල් ලක්ෂ එක හමාරක පමණ කුඩු පැකට් 800 ක් ගංගොඩවිල උසාවිය ලගදී දෙන්නට ගිය 28 September 2013
කතරගම දේවාලය වහයි කතරගම කිරි වෙහෙර රජමහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදු කරන ඔක්තෝබර දෙවැනි දා තෙක් කතරගම දේවාල 27 September 2013
තෙල් රාජාට මහ දවාලේ වෙඩි කෝටහේන බ්ලුමැන්ඩල් පාරේ රේල් පාර අසලදී තෙල් රාජා (54) නම් ධනවත් ව්‍යාපාරිකයකුට මින් මද වේලාවකට කලින් නාඳුණන පුද්ගලයකු   27 September 2013
‘ඡන්දෙන් පසු කුරුණෑගල ගැටුම් වැඩියි‘ උතුරු, මධ්‍යම හා වයඹ පළාත් සභා ඡන්දයෙන් පසු මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වැඩිවෙමින් පවතින බවත්, කුරුණෑගල දිස්ත්‍රික්කය ඉන් මුල් 27 September 2013
බර්ටි අභාවප්‍රාප්ත වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා උතුරුමැද මහ ඇමැති වරයකු වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක (59) කොළඹ පෞද්ගලික රෝහලකදී අද අභාවප්‍රාප්ත ව 27 September 2013
ෆොන්සේකාගේ දෙන්නෙකුට ඇතුලෙන්ම තර්ජන සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග කර පරාජය වු රංජන් විජේරත්න හා එස් බී දිසානායක මහත්ව 27 September 2013
ෆොන්සේකාගේ සංවිධායකයෙක් ලෙඩක් දාගනී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්රජාතන්ත්රවාදී පක්ෂ මූලස්ථානය ඉදිරිපිට උපවාසයක නිරත වූ එම පක්ෂයේ 27 September 2013
දඩයක්කරුට වල් උරා අජීර්ණ වේ මීගහතැන්නේ පොල්ගම්පොළදී වල් උරකු මරා මස් විකුණමින් සිටි බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලීසිය කියයි. වල් 27 September 2013
පොලීසියක් දණ ගැස්සවු සැරයන්ට ඇප යතුරුපැදි කරුවකුගෙන් රුපියල් 2000 ක අල්ලසක් ගත්තැයි කියන කාත්තන්කුඩ් පොලීස් සැරයන් මොහොමඩ් ඉබ්රාහිම් මොහොමදුල්ලා රුපියල් 2000 ක 27 September 2013
අශෝක වඩිගමංගාවටත් නොතීසී පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයෙන් ඡන්ද පත්රකා තොගයක් සොයාගත් දවසේ එහි ගිය පුත්තලම තේරීම්භාර නිලධාරී හා දිසාපති කිංස්ලි ප්‍ර 27 September 2013
තායිලන්ත සතුන් තායිලන්තටම සත්ත්ව නිරෝධායන පනතට පටහැනිව තායිලන්තයේ සිට මෙරටට ගෙන ආ කුරුල්ලන් 10 ක්, පාට පාට පරවියන් 04 ක් , අළු සහ දුඹුරු පැහැ මීයන් 04 ක් & 27 September 2013
ජංගමේ ‘රින්ගින් ටෝන්‘ කර්තෘ භාගය ඉල්ලයි බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය වන ලෙස ජංගම දුරකතන සඳහා විවිධ ගීත ඇතුළත් ‘රින්ගින් ටෝන්‘ සේවා සපයන ආයතන පිළිබඳව පැමිණිලි ලැබී ඇති 27 September 2013
අඳ විදුහලත් ක්‍රිකට් අවසන් තරගයට ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් සම්මේලනය වාර්ෂිකව සංවිධානය කරන දෘෂ්‍යාබාධීත තරගාවලියේ අවසන් මහා තරගය නාරාහේන්පිට ‘ශා 27 September 2013
ඇස් ඇත්තෝ ඇස් වසා ගනිති දෘෂ්‍යාභාධිත ප්‍රජාවගේ ගැටලු සාකච්ඡා කිරීම සදහා දෘෂ්‍යාභාධිත ජනතා සම්මේලනය විසින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගා 27 September 2013
කිරිවෙහෙර නා හිමි අපවත් වෙති කතරගම කිරිවෙහෙර විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියෝ (71) අපවත් වූහ. ඒ හිමියෝ ඌව සරසවියේ කුලපති වරයාය. ඒ හිමියෝ ටික කළක් රෝගා 27 September 2013
ගාලු ගින්න නිවයි ගාල්ලේ කටුගොඩ සිමෙන්ති කම්හල අසළ ගින්නක් හට ගෙන ඇතැයි අසල්වැසියෝ කියති. ගාලු මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ද ඒ දෙසට ගමන් කළේය.හෝල 27 September 2013
ඕලු නටුවේ කොළ ඇවිල්ලා දඹුල්ල පහළවැවේ එක නටුවේ ඕලු මල් දෙකකි.නටුවේ පත්‍ර දෙකක්ද දක්නට ඇත. ගැමියකු වන එම් කේ රංජිත් මහතා මේ මල එසැණට පෙන්වීය. 27 September 2013
මීරිගම ‘මාධ්‍ය නාශක‘ තනිවේ මීරිගම ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පෙරවරු 10.30ට පමණ ඇරැඹි අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධම්මික අත්තනායක මහතා රීති ප්‍රශ්නයක් 27 September 2013
ඉතාලි ලක් දරුවෝ කලා හැකියා පෙන්වති ඉතාලියේ හැදුණු වැඩුණු කුඩා දරුවන් රැසකගේ කලා හැකියාවන් කරලියට ගෙන ඒමේ කලා ප්‍රසංග දෙකක් මෙම සති අන්තයේදී මිලානෝ හා වෙරෝනා නගරයන් 27 September 2013
ඩී ජේ කුමාරගේ රුහුණේ මහ පහන් ටැඹ මීට හැත්තෑ හය වසරකට පෙර (ක්‍රි. ව. 1937‐56 දක්වා) සිට මාතර හුණු කොටුව හන්දිය අසල කලක් වම් පස පිහිටි නිවසකින් ද කලක් දකුණු පස පිහිටි නිවසකි 27 September 2013
කතක් නාන ළිදේ මැරේ බකමුණ අත්තනකඩවල නාන ළිදක දිය නාමින් සිටි කාන්තාවක් (54) බදාගෙන ළිදට පැන්න බව කියන පුද්ගලයකු පණ පිටින් ළිදෙන් ගොඩ ආවත් කාන්තාව මිය ග 27 September 2013
මීරිගම ප්‍රා සභාපති යගදාව අතට ගනී මීරිගම ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද මාධ්‍යයට තහනම් විය. ප්‍රාදේශීය සභාවේ ලේකම්ගෙන් ලද කැඳවීමේ ලිපියට අනුව අද උදෑසන 10ට ප 27 September 2013
මට මහළු වයසේ දෙන්නකෝ වන්දි සිත් සේ 1987 සිට යුද්ධයෙන් අහිමි වු දේපළ වෙනුවෙන් වන්දි ඉල්ලා අසුඑක් හැවිරිදි ව්‍යාපාරිකයකු සටන් වදී . මඩකළපුව එරාවුර්හි ව්‍යාපාරි 27 September 2013
දිඹුලාගල ආදී කර්තෘ පිළිරුවක් දිඹුලාගල ආරණ්‍යය සේනාධිපතිව වැඩ විසු කිතලගම සීලාලංකාර නා හිමියන් කොටි ත්රස්තවාදීන් විසින් ඝාතනය කර වසර 19 කට පසු නාමිහියන්ගේ 27 September 2013
කිලෝ එක හමාරක රන් අර පැත්තෙන් එළියට රුපියල් හැත්තෑපන් ලක්ෂයක් වටිනා රන් කැබලි දොළහක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකය 27 September 2013
පිං මදිවෙයි ලොව දකින්නට අළුත උපන් බිළිදෙකුගේ සිරුරක් බදුල්ල දුම්රිය පොළේ ගුවන් පාලම උඩ තිබී සොයාගත් බව පොලීසිය කියයි. 27 September 2013
කෑලි ගලවන්න බසයක් සොරාගනී කළුතර පන්විලදී බසයක් සොරාගෙන එහි ඇන්ජිම හා ගියර් පෙට්ටිය ගලවා වෙනත් බසයකට සවි කළැයි කියන බස් හිමියකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් 26 September 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026