රුපියල් 40000ක මුදල් පසුම්බියක් සොයාදීමට බදුල්ල පොලිසියේ නිළ සුනඛ ෂැඩෝ සමත් විය. සැකකරුවෙක් ද අත්අඩංගවට ගනු ලැබීය. කොළඹ සිට බදුල්ලට ජලනල ප‍්‍රවාහනය කල ලොරි රථයක සහයකයකු විසින් බදුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරික්‍ෂණය පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd