පේරාදෙනි රෝහලේ නේවාසිකයන් පිරිසක් මානසික වාට්ටුවේ රෝගියකු රෙද්දකින් වසාගෙන සිටීම නිසා ඔහු මිය ගිය බව මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී සඳහන් විය.
පේරාදෙනි රෝහලේ නේවාසිකයන් පිරිසක් මානසික වාට්ටුවේ රෝගියකු රෙද්දකින් වසාගෙන සිටීම නිසා ඔහු මිය ගිය බව මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී සඳහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්පිරිතාලේ වැඩ කරන දොස්තරලා, නර්ස් ල , ඇටන්ඩන්ට්ලා, ආරක්ෂක අංශ නිදියගෙනද ඉදලා තියෙන්නේ මේ සිද්ධිය වෙනකොට.(නදී)
රෝහල පාලනය කරන්නේ මානසික ලෙඩ්ඩුද? (නදී0
ඒ අයට ඉස්පිරිතාලේ වහන්න බැහැනේ. ඔය කරලා තියෙන්නේ පුළුවන් දේ .(නදී)
එතකොට මේ රෝහලේ වෛද්‍යවරු නර්ස්ල නැත්නම් අඩුගණනේ සුළු සේවකයෙක් වත් ඉදලම නැද්ද?(දිල්)
රෝහල් කාර්යමණ්ඩලය? (නදී)
ඉඳලා හිටලා බේතකුත් දුන්නම මක් වෙනවද? දැන් දැන් මේ රටේ හැම තැනකම ඉන්නෙ ලෙඩ්ඩු තමා. (නදී)