අනුරාධපුර මහ රෝහලේ හෙදියන්ගේ වැසිකිලියක කැමරා සවි කැළැයි කියන දොස්තරට එරෙහිව රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියළු දෙනා අද වැඩ වර්ජනයක් ඇරඹූහ.
අනුරාධපුර මහ රෝහලේ හෙදියන්ගේ වැසිකිලියක කැමරා සවි කැළැයි කියන දොස්තරට එරෙහිව රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියළු දෙනා අද වැඩ වර්ජනයක් ඇරඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩ කරන්න සමහර දොස්තරලත් මානසික ලෙඩ්ඩු වෙලාද ? දැන් බෙහෙත් ගන්නත් බයයි වගේ.(නදී)
ඉකේයියා, ලෙඩක් හැදුනම වෙද මහත්තයෙක්ගෙන් බේත් ගන්නව මිසක් ඉස්පිරිතාලවල නතරවෙන්න යන්න හොද නැහැ.(නදී)
ඒකෙනුත් කරදරේ ලෙඩ්ඩුන්ට. නිතිය ක්‍රියාත්මක කරලා දඩුවම් කර අවවාද කරන්න.(නදී)
මෙයා ප්‍රසව සහ නාරීවේදී දොස්තර කෙනෙක් වෙන්න යනවද?(නදී)
මේ වගේ එක අයෙක් හිටියම ක්ෂේත්‍රයටම අවනම්බුවක්. දෙවිවරු වගේ දොස්තරලත් ඉන්නවා කියල අමතක කල යුතු නැහැ.(නදී)
දොස්තර කෙනෙක් වරදක් කළත් පළි ගන්නේ අසරණ රෝගීන්ගෙන්. (ත)
ඔය දොස්තර මහත්තයව ටික දවසකට මෙහෙට එවන්න. ලංකාවේදී බැලුවේ මොනවද කියලා ලජ්ජා හිතෙන්න. (නදී)
මටත් ඔය වගේ දෙයක් වුණා. (ත)
මෙයා මහා අමනයෙක්. (අ)