සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධි පාඨමාලා කාලය වසරකින් අඩු කළැයි රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද ගාල් ලබුදූවේ සිට මීනී පෙට්ටියක් මල් වඩමක් හා උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතාගේ පඹයකු රැගෙන ගාල්ල බස් නැවතුම්පොළට පැමිණ උද්ඝෝෂණයක් කළේය.
අනතුරුව පඹයා ගිනි තැබුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඹයින්ටත් ඉන්න දෙන්නේ නැහැනේ මේ ළමයි? (අ)
ඇමතිතු මාගේ පඹයා පුච්චනවා මෙහෙ. එහෙ අයවැය පරද්දනවා අමතිතුමාලගේම කට්ටිය. අන්තෝ ජටා - බහී ජටා කිව්වලු. (නදී)
අයියෝ......................... ! පම්බයද?(අ)