දකුණු ආසියා කලාපීය රටවල් පහක වයස අවුරු 14 ත් 16 ත් අතර යොවුන් දරුවෝ පිරිසක් අධ්‍යාපනික සංස්කෘතික ක්‍රීඩා හා විනොදාත්මක අත්දැකීම් සමුදායකට හා අභියෝගයන්ට මුහුණදීම මෙන්ම ජාතින් අතර එකමුතුකම, සහයෝගීතාව, සමානාත්මතාව, සංහිඳියාව ද අදහස් දැණුම කුසලතා හා යහපත් ආකල්ප හුවමාරු කරගැනීම සඳහා ද බෙලිහුල්ඔයදී එය දින යොවුන් කඳවුර පැවැත්වූහ.
පකිස්තානය, ඇෆගනිස්ථානය, බංගලාදේශය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුහු 160 දෙනෙක් මීට එක්වූහ. කොළඹ රාජකීය විද්‍යාලය, මියුසියස් විද්‍යාලය, ජෙනින්ස් ජාත්‍යන්තර පාසල කේ එස් එෆ් ජාත්‍යන්තර පාසල නියෝජනය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ වසන්ත මෙතන නැහැනේ? (නදී)
ඒකත් කොළඹට කිරි ගමට කැකිරි සංකල්පෙට ගිහින් වගේ , පව් අපේ රටේ දුප්පත් දරුවෝ (දිල්)
කෝ අපේ බබාලා අඩුයිනේ මෙතන.(නදී)