අතිරේක දිසා විනිසුරුගෙ පුතා පැහැරගෙන මුදා හරී කොළඹ අලුත්කඩේ අංක හතර අධිකරණයේ අතිරේක දිසා විනිසුරු බී ඒ ආර් සෝමසිංහ මහතාගේ 15 හැවිරිදි පුතා වෑන් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විස 29 September 2013
මුම්බායි හවුල්කරුගේ ලංකා සගයො රිමාන්ඩ් කොහුවල පෞද්ගලික බැංකුවට දත්ත පද්ධතියට හොරෙන් ඇතුළු වී ඉන්දියාවේ මුබ්බායි නුවර සිට රුපියල් පනස් තුන් ලක්ෂයක් වංචා කිරීමට තැත්කළැ 29 September 2013
ලාංකිකයෙක් ප්‍රංශයේදී මියයයි ප්‍රංශයේ ලෙමොන් නගරයේ දී ගෙයක් ගිනිගැනීමෙන් මීරිගම ජයලත් ආර් විජේරත්න මහතා මිය ගියේය. උණුසුම් වීම සඳහා දල්වා නින්දට ගිය ඔහු ගි 29 September 2013
ඉන්දියාවේ ඉඳන් ලංකාවේ සල්ලි අදියි ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුවක දත්ත ජාලයට ඉන්දියාවේ මුම්බායි සිට හොරෙන් ඇතුළුවී බැංකු ගිණුමකින් රුපියල් පනස් තුන් ලක්ෂයක් ගන් 29 September 2013
කාකපල්ලියේ අනුරුද්ධ නාහිමියෝ අපවත්වෙති පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයයේ ප්‍රථම මහෝපාද්‍යාය කාකපල්ලියේ අනුරුද්ධ නාහිමියෝ අපවත්වූහ. හලාවත අසළ කාකපල්ලියේ දී 1929 ජනවාරි 29 September 2013
රනිල් සාරනන්දෙට යයි විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අනුරාධපුර සාරානන්ද විහාරස්ථානයට ගොස් විහාරාධිපති ගිරා 29 September 2013
රක්ෂිතයේ ගස් කොළඹට කැකිරාව මඩාටුගම මුරුංගා හිටි කන්ද රක්ෂිතයේ කැලෑ ගස් දෙදහසක් පමණ ගස් පිටින් උගුල්ලා කොළඹට රැගෙන යතියි ගැමියෝ කියති. දැනටම ගස් 2500 29 September 2013
කාසල්රී ගින්නක් කාසල්රී ජලාෂයේ ඉහළ පෙදෙසේ ඉලුක් හා ටර්පන්ටයින් කැලේ ගින්නක් හටගෙන දැනටම අක්කර පහක් පමණ විනාශ වී ඇත. සතියක සිට පවතින පෑවුමත්, දැඩ 29 September 2013
රටින් ආපු ගමන් හිරේ වසර තුනහමාරකට පෙර වී අලෙවි මණ්ඩලයේ නිකවැරටිය ගබඩාවෙන් රුපියල් විසි ලක්ෂයකට ආසන්න වී තොගයක් වංචා කළ බව කියන හලාවත නල්ලතරංකට්ටුවේ අ 29 September 2013
ඉස්කෝල හන්දිය දොරට වඩී අධ්‍යාපන, යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා දිනපතා ලංකාදීප පුවත්පතට ප 29 September 2013
තහනම් පොකිරිස්සන් අල්ලා හතක් අමාරුවේ බිත්තර සහිත කටු පොකිරිස්සන් 207 දෙනකු නීති විරොධී ලෙස අල්ලූ බව කියන හත් දෙනෙක් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස 29 September 2013
සෞදියෙත් බෝගස් පිහිටුවයි වර්තමානයේ සෞදි අරාබියේ විවිධ ප්‍රදේශයන්හි ඇසතු නොහොත් බෝධී වෘක්ෂ රෝපණය කැරෙයි. මාර්ග අලංකාර කිරීම අරමුණයි. සෞදි අ 29 September 2013
මෙන්න සෙනේ සහ ලලිතා මිස්... ඔහු තරංග දිසානායකය. ඇය චලනි බාලසූරියයි. ඔහු තරංග දිසානායක වුවද, බොහෝ දෙනා අද ඔහු අමතන්නේ සෙනරත් හෙවත් සෙනේ ක 29 September 2013
උතුරු පළාත් විපක්ෂ නායක දේවානන්දගේ පක්ෂයේ ? උතුරු පළාතේ විපක්ෂ නායක තනතුර ඊලාම් මහජන ප්‍රජාත්‍රන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රී කන්දසාමී කමලේන්ද්‍රන් මහතාට ලබා දෙන ලෙස ඊලා 29 September 2013
දොස්තර පුත්තු පිය ගුණ සමරති පියාගේ වර්ෂ පුර්ණ පිංකම වෙනුවෙන් ඔහුගේ දොස්තර දු දරුවෝ හය දෙනා සෙසු සහෝදරයෝ සිව් දෙනාද සමඟ එක්ව ඔවුන් අකුරු කළ කි 29 September 2013
තිස්ස අබේසේකරගේ නැන්දම්මා මරාදාලා? ශ්‍රී ලංකාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂවරයකු, ලේකකයකු හා විචාරකයකු වූ මිය ගිය තිස්ස අබේසේකර මහතාගේ නැන්දනිය වන විශ්‍රාමික හෙද 29 September 2013
බොරළු ලෙඩේ කන්තලේ වැවටත් පැතිරේ කන්තලේ පැත්තේ පාරවලට පස් හා බොරළු සොයා ගැනීමට කන්තලේ වැව් පිටිය ද හරා මහා විනාශයක් කර ඇත. ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ත්‍රිකුණා 29 September 2013
ශ්‍රිලනිපයට දර්ශන වැහි වැහැලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දර්ශනයක් ඇති කළේ එහි නිර්මාතෘ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා. එතුමා බණ්ඩාරනායක දර්ශනය අපට කියා දුන 29 September 2013
‘එක ගලෙන් කුරුල්ලන් දෙන්නයි‘ උසස් පෙළ ටියුෂන් ගුරුවරයකුගේ දැන්වීම් ඇතුළත් අපොස සාමාන්‍ය පෙළ පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් සිසුනට බෙදා දී, එම ටියුෂන් ගුරුවරයා 29 September 2013
මිරිස් හොරා කන්දෙන් අල්ලයි පුත්තලම අනුරාධපුර මාර්ගයේ හතරේ කණුව කන්ද අමාරුවෙන් නගිමින් සිටි ලොරියකින් මිරිස්ගෝනි 10ක් හොරෙන් බා ගත් බව කියන දෙදෙනෙක් අත්අඩංගු 29 September 2013
ඇන්ඩෘ විදුහලේ කාමරේකින් තවත් ඡන්ද මිටියක් වයඹ ඡන්දයේ දී සලකුණු කළ තවත් ඡන්ද පත්‍රිකා තොගයක් පුත්තලම ශාන්ත ඇන්ඩෘ මහා විද්‍යාලයයේ තවත් ශාලාවකින් සොයා ගත් බව වයඹ හිටපු පළාත් 29 September 2013
රන් කූරයි යූරෝ සල්ලියි එළියට රුපියල් විසිතුන් ලක්ෂ තිස් දහසක් වටිනා රන් කූරක් සහ විදේශ මුදල් තොගයක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට 29 September 2013
චෝදනාව ඔප්පු කළොත් නිරුවතින් යන බව උප ඇමැති කියයි තමා වතු සමාගමකට අයත් බිම් අඟලක් හෝ බලෙන් අල්ලාගෙන සිටින බව ඔප්පු කළහොත් රත්නපුර නගර මධ්‍යයේ ඇඳුම් නැතිව ඔළුවෙන් සිටගැනීමට සූදානම 29 September 2013
වඩිගමංගාව හිර බත් කන්න සූදානම් පුත්තලම තේරීම් බාර නිළධාරී හා දිසාපති කිංසිලි ප්‍රණාන්දු මහතා තමන්ගෙන් වන්දි ඉල්ලා නඩුවක් පැවරුවහොත් වන්දි ගෙවීමට තරම් මුදල් 29 September 2013
මැල්සිරිපුර වාහන හයක් ගැටේ මැල්සිරිපුර නගරයේදී වාහන හයක් ගැටීමෙන් බස් කොන්දොස්රවරයකු මිය ගිය අතර තවත් දෙදෙනක් තුවාල ලදහ. රිය බලපත්‍රයක් නොමැති තරුණයක 29 September 2013
මස්සිනා බේරේ සෙබළා කොටුවේ මිලි මීටර් නමයේ උන්ඩ දැමිය හැකි රිවෝල්වරයක් සමග මොණරාගල පියන්දල හමුදා කදවුරක සෙබළෙකු බව කියන පුද්ගලයෙකු මොණරාගල බස් නැවතුම් පොළේ 29 September 2013
අනුර පුර ගිනි දෙකයි අනුරාධපුර පරණ මාකට් පෙදෙසේ කඩයක් අද අළුයම ගින්නට අසුවී රුපියල් ලක්ෂ පහක, හයක පමන අලාභහානි සිදු වී ඇතැයි වාර්ථා වේ. පොලීසිය හා අනු 29 September 2013
දේශපාලකයන් පැරදුණාම මුහුණවත් බලන්නේ නෑ පරාද වු ක්‍රීඩකයන්, දිනපු ක්‍රීඩකයන්ට අතට අත දී පිළිගන්නවා. සිප වැළඳ ගන්නවා. එහෙත් දේශපාලකයන් එහෙම නෑ. පැරදුනාම ප්‍රතිවාදිය 28 September 2013
අම්බලන්ගොඩ මහා ගින්නක් අම්බලන්ගොඩ මහාවිදියේ ලී බඩු සාප්පුවක් ගින්නකට අසුව ඇති අතර යාබද සිල්ලර කඩ දෙකට ද එම ගින්න පැතිරෙන ලකුණු දක්නට ඇත. මින් මඳ වේලාවකට ප 28 September 2013
රට යවන්න කෝටි හතරක් අරන් ඕස්ට්‍රේලියාව හා කැනඩාවට මිනිසුන් යවන බව කියා රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වංචා කළ බව කියන 40 හැවිරිදි කතක් හොරණ වංචා විමර්ශන අංශ 28 September 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026