හදිසි තත්ත්වයක් යටතේ හොරණ රෝහලේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ නිවාඩු අවලංගු කළ බවත් කෑම විස වු ඇගලුම් සේවිකාවන් ප්‍රතිකාර කිරීමට එම පියවර ගත් බවත් රෝහල් අධිකාරීහු කියති.
බත් සමඟ කුකුළු මස් පරිප්පු හා සලාද කෑමට දුන් බව කියති.
කෑම බෙදාගෙන යද්දී කුකුළු මස් බෙදීම නතර කළ බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd