ජනප්‍රිය කලාකරුවන් දෙදෙනකු වන කුමාර තිරිමාදුර හා ගිහාන් ප්‍රනාන්දු සහභාගී වන ප්‍රසංගයක් ජනවාරි හතරවන දින වෙරෝනා නගරයේදී පැවැත්වීමට නියමිතය.

කොර්සො මිලානෝ සන්මාර්කෝ දේවස්ථාන ශාලාවේදී සවස පහට ප්‍රසංගය ඇරැඹිමට නියමිත බවත් ඒ සදහා පැමිණීමට බලාපොරොත්තු වන අය තුන්වනදාට පෙර පහත සදහන් දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස සංවිධායකයෝ ඉල්ලති.3201550070,  3888522400,