2026 අප්‍රේල් 30 වන බ්‍රහස්පතින්දා
Lankadeepa Logo
Widget weather
Lankadeepa Logo
එසැණ පුවත් විශේෂාංග මතුමහල කාටූන් වීඩියෝ දේශපාලන ව්‍යාපාර Technology
ඉරිදා ලංකාදීප කෙළිමඬල සිරිකත මැදපෙරදිග සාරවිට විජය ලංකාදීප FT ලංකාදීප TV
  • Home
  • උණුසුම් පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • විශේෂාංග
  • ව්‍යාපාර
  • දේශපාලන
  • කාටූන්
  • දෙයියෝ සාක්කි
  • වීඩියෝ
  • තාක්ෂණය
  • සාහිත්‍යය
  • සෞඛ්‍ය
  • රසවින්දන
  • මැතිවරණ ප්‍රතිඵල
    • මහ මැතිවරණය 2024
    • ජනාධිපතිවරණය 2024
  • රටගිය ඇත්තෝ
  • E-Paper - ලංකාදීප
  • E-Paper - ඉරිදා ලංකාදීප
  • ඉරිදා ලංකාදීප
  • කෙළිමඬල
  • සිරිකත
  • මැදපෙරදිග
  • සාරවිට
  • විජය
  • තාක්ෂණය
  • ලංකාදීප FT
  • ලංකාදීප TV
මුල් පිටුව / එසැණ පුවත් / සුබ නව වසරක් වේවා!..

සුබ නව වසරක් වේවා!

2014 ජනවාරි 01 | පෙ.ව. 12:00
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
  -   Share

You May Also Like

ප්‍රධාන කාර්යාලය ස්ථාන මාරුවීම පිළිබඳ නිවේදනය

ප්‍රධාන කාර්යාලය ස්ථාන මාරුවීම පිළිබඳ නිවේදනය

හදින් හද  යා කරන අවුරුද්දේ සුබ රසය මංචි

හදින් හද යා කරන අවුරුද්දේ සුබ රසය මංචි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘Great Managers’ සම්මාන උළෙලේ ගෞරවාදරයට පාත්‍ර වෙමින්, එවැනි  පිළිගැනීමක් ලබන ප්‍රථම රාජ්‍ය ආයතනය ලෙස ඉතිහාසගත වේ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘Great Managers’ සම්මාන උළෙලේ ගෞරවාදරයට පාත්‍ර වෙමින්, එවැනි පිළිගැනීමක් ලබන ප්‍රථම රාජ්‍ය ආයතනය ලෙස ඉතිහාසගත වේ

විදුරුමස් රෝග නිවසේ සිටම වළක්වා ගන්න - මුල ඉඳලම බලා ගන්න.

විදුරුමස් රෝග නිවසේ සිටම වළක්වා ගන්න - මුල ඉඳලම බලා ගන්න.

Most viewed

1
ඩොලර් ලක්ෂ 25ට විද්ද “හැකර්ලා” පසුපස බුද්ධි අංශ පන්නයි
2
බලශක්ති ඇමති අයින් කරන්නේ නැහැ - මාලිමාවේ මහලේකම් කියයි
3
ශ්‍රී ලංකාවේ තේ අපනයනයට මැදපෙරදිග යුද්ධයේ බලපෑම
4
පෙන්ටාරා මහල් නිවාස ව්‍යාපෘතිය නඩුවේ පෙත්සම්කරුගේ මෝසම අභියාචනාධිකරණයේ දී ඉවතට
5
රජයේ ඉහළ පෙළේ නිලධාරිනියක් අද හෙටම දොට්ට
6
ජනගහනයෙන් සියයට 41ක් කිසි දිනක විවාහ වෙලා නෑ
7
2626 සුළු මධ්‍ය ව්‍යාපාරවලට අභියෝගාත්මක වසරක්
8
රාජ්‍ය පොහොර සමාගමේ කවර මාරුවට මිලියන 19ක් වැයවෙලා
9
ක්‍රිකට් හදන වැඩේ කරන්න පුළුවන්
10
ලංකාදීපයටම සුබ අලුත් අවුරුද්දක් වේවා!

Related Articles

‘‘ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය වෙනුවෙන් අවංකව වැඩ කරනවා‘‘

‘‘ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය වෙනුවෙන් අවංකව වැඩ කරනවා‘‘

ක්‍රිකට් පරිවර්තන කමිටුවෙි එකම සහ අව්‍යංක අභිප්‍රාය වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ දක්ෂතාව්‍යය යළි ස්ථාපිත කිරීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් ව..

4 hours ago

ගාල්ලේ බන්ධනාගාර රැදවියන්ගේ ප්‍රශ්නය ඔඩුදුවයි

4 hours ago
ගාල්ලේ බන්ධනාගාර රැදවියන්ගේ ප්‍රශ්නය ඔඩුදුවයි

වෛද්‍යවරියක ඇතුළු පිරිසක් වීඩියෝ කළැයි ක්‍රීඩකයින් දෙන්නෙක් අත්අඩංගුවට

5 hours ago
වෛද්‍යවරියක ඇතුළු පිරිසක් වීඩියෝ කළැයි ක්‍රීඩකයින් දෙන්නෙක් අත්අඩංගුවට

රුසියා සෞඛ්‍ය ඇමැති මෙරට සංචාරයක

6 hours ago
රුසියා සෞඛ්‍ය ඇමැති මෙරට සංචාරයක

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස වැස්ස

7 hours ago
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස වැස්ස

වනජීවි නියාමකට වල් ඌරු ප්‍රහාරයක්

7 hours ago
වනජීවි නියාමකට වල් ඌරු ප්‍රහාරයක්
 
0
COMMENTS

Reply To:

Sisira - cb chds hcdsh cdshcsdchdhd

Newest 0 comments
Y
අනුරාධ. · 1 hour ago

ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සැමට තෙරුවන් සරණත් දේවාශිර්වාදයත් ලැබී 2014 නව වසර ඉතා වාසනාවන්ත වේවා! එසැනින් වඩ වඩා හරවත් පුවත් පලකිරීමට ලංකාදීපයට ශක්තිය දිරිය ලැබේවා! (නදී)

0
Y
ශාන්ති · 1 hour ago

ඒසැන මිතුරු මිතුරියන් සැමට සහ ලක් වාසි සියලුම දෙනාට සුබ නව වසරක් වේවා (අ)

0
Y
ග්‍රේට් · 1 hour ago

නව වසරේ මුල්ම තැග්ග ජංගම දුරකතන ගාස්තුව 5% වැඩිකෙර්...එය අද මධ‍යම රාත්‍රි 12 සිට ක්‍රියත්මකවේ ඒ අනුව රුපියල් 100 කාඩ් පතකට රුපියල් 25 බදු මුදලක් අය වේ...ජය වේවා!!!!!! (අ)

0
Y
චානක · 1 hour ago

2014 සුබ නව වසරක් වේවා.(අ)

0
Y
නිශ්ශංක · 1 hour ago

සුභ නව වසරක් වේවා! (නදී)

0
Y
අංජන අතාවුද · 1 hour ago

එසේම වේවා! (නදී)

0
Y
නිලූ විදානගේ සෞදි අරාබිය · 1 hour ago

වාසනාවන්ත සුබ නව වසරක් වේවා. එසැන මිතුරු,මිතුරියන්ටත් ශ්‍රී ලංකා ජනාදිපති ඇතුලු ලංකා වාසි සියලුම දෙනාටත්.ලංකාදීප කතෘ තුමා ඇතුලු කාර්ය මණ්ඩලේ සියලුම දෙනාත්.ලැබූ නව වසර සතුට සාමය පිරි ප්‍රීතිමත් නව වසරක් වේවායි පාර්ථනා කරමි. (නදී)

0
Y
ඉන්දු මෙල්බෙර්න් · 1 hour ago

ලංකාදීප කර්තෘ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සුබ නව වසරක් වේවා, ඔබගේ වටිනා සේවය තව තවත් හොඳින් කරගෙන යාමට ශක්තිය දහිරිය ලැබේවා ! (නදී0

0
Y
තිස්ස · 1 hour ago

ලංකාදීප එසැන පුවත් මිතුරන්ටත් සියලු සුභ පැතුම්. (නදී)

0
Y
ගාමිණී · 1 hour ago

ලංකාදීප එසැන පුවත් මාධ්‍යවේදීන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට නව වසරේ සමබරව හා එසැනින් පුවත් පල කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායිද සාමකාමී වසරක් වේවායි ද ප්‍රර්ථනා කරමි. (නදී)

0
Y
ලාල් · 1 hour ago

ලැබූ නව වසර ලෝකවාසී සැමටත් ,ලංකාදීප සමස්ත කාර්ය මණ්ඩලයටත් ,විදෙස් ගත අපව දැනුවත් කරන එසැන ඔබ සැමටත් සුබම සුබ නව වසරක්ම වේවා! (නදී)

0
Y
චන්දි අලුත්වල · 1 hour ago

ලැබුවාවූ 2014 නව වසර ලංකාදීප අධිපතිතුමා ඇතුළු සංස්කාරක මඩුල්ලටත් මගේ මෑණියන් ඇතුළු පවුලේ සැමටත්, මගේ එසැන යහළු යෙහෙලියන්ටත්, ලංකාවාසී සියලු දෙනාටත් ජයෙන් ජයම වේවා.(නදී)

0
Y
චන්දි · 1 hour ago

පලසක් විලස යන මග මල් අතිරේවා! අහසක් උසට උස පැතුමන් ඉටු වේවා!! දහසක් පහන් දැල්වී මග එලි වේවා !!! අරුතක් ගෙනෙන සුබ නව වසරක් වේවා !!!! (නදී)

0
Y
චන්දි · 1 hour ago

පහන් සිලක් සේ නෙතු දැල් වේවා, වසන්තයක් සේ දිවි සරු වේවා, පියුම් විලක් සේ සුවද දැනේවා, ලැබූ නව වසරේ කිරි ඉතිරේවා...!!දිසා, රූපා, ඉන්දු නිලූ සරත් හේරත් පහන් කටා මාම,වන්නි තිලක් මධුක මල්ලි.,සමග සමදරා,මෙකි නොකී සැමට මගේ සුබ පැතුම් මෙසේ තිලින කරමි., නිහඩව සිටියත් ඔබ සැමටම ගොඩක් ආදරෙයි! (නදී)

0
Y
අජිත් කරුණාරත්න · 1 hour ago

ලංකාදීප එසැන පුවත් පාඨක දෙස් විදෙස්හි සිටින මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට, දූ පුතුන්ට,ඔවුන්ගේ පවුල්වල සැමට සහ ලංකාදීප කාර්ය මණ්ඩලයට සියලු ප්‍රාර්ථනා ඉටුවන, නිදුක්, නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා! (නදී)

0
Y
අනුර එස් ලියනගේ ~ මුල්ලෙරියාව · 1 hour ago

නව වසරේ ප්‍රර්ථනා ඉටුවේවා! (නදී)

0
Y
ආරියසිරි යසන්ත · 1 hour ago

ලංකාදීප කාර්ය මණ්ඩලයටත් ලක්වැසි සැමටත් සුබ නව වසරක් වේවා. (ස)

0
Y
මංජුල අබු ඩාබි සිට · 1 hour ago

ලැබුවා වූ නව වසර යහපත් නැවුම් පුවත් වලින් පිරි වසරක් වේවා!!! කතෘ තුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට වාසනාවන්ත නව වසරක් වේවා!!! (ස)

0
Y
සංජීව · 1 hour ago

ලංකාදීප කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා. (ස)

0
Y
මෙවන් · 1 hour ago

ලංකාදීප "එසැන පුවත්" වෙත. විශ්වයේ අනේකවිධ වූ තොරතුරු පාඨකයා වෙත ඉදිරිපත් කරමින් දැනුම,මිණුම වර්ධනය කර ගැනීමට අත හිත දෙන්නාවූ ලංකාදීප/ "එසැණ පුවත්" මුද්‍රිත පුවත්පත් අතර හා වෙබ් අඩවි අතරත් ජාතියේ නැණ පහන දල්වන්නා වූ මහා ප්‍රදීපස්ථම්භයක් සේ 2014 වසරේ පමණක් ම නොව ඉර හඳ පවතිනාතාක් කල් යෙහෙන් වැජඹෙන්නට ආශීර්වාද කරම්හ. චිරං ජයතු! චිරං ජයතු!! චිරං ජයතු!!!

0
Y
බන්දුල පෙරේරා · 1 hour ago

ලැබුවා වූ නව වසර සියලු එසැණ පුවත් සාමාජිකයන් හට සියලු පැතුමන් ඉටු වෙන ශ්‍රී සුබ නව වසරකම වේවා (ත)

0
Y
සමීර සාලින්ද · 1 hour ago

ලංකාදීපයේ ඔබටත් එසේම වේවා. (ත)

0
Y
පෙරේරා · 1 hour ago

ලෝකවාසී සියලු දෙනාටම සුබ නව වසරක් වේවා. (නදී)

0
Y
අමිල කටුනායක · 1 hour ago

එසැණ කාර්ය මණ්ඩලයටත් එසැණ පාඨක සැමටත් දුක, ශෝකය සන්තාපය නැති නව වසරක් වේවා. (ත)

0
Y
මොහිදීන් · 1 hour ago

ලංකාදීප කර්තෘ මණ්ඩලයට සුබ නව වසරක් වේවා! (ත)

0
Y
ගයාන් සිල්වා · 1 hour ago

සුබ නව වසරක් වේවා ලංකාවාසී සියලු දෙනාටත්.ලංකාදීප කාර්යමණ්ඩලයටත්. (ත)

0
Y
දනුස් · 1 hour ago

හැමගේ පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා ! (ත)

0
Y
කුමාරි · 1 hour ago

ශ්‍රීලංකා වාසින් ඇතුළු මුළු මහත් ලෝ වැසියන්ට සාමය සතුට සෞභාග්‍ය පිරුණු සුබ නව වසරක් වේවා! (නදී)

0
Y
ශාන්ති · 1 hour ago

සුබ නව වසරක් වේවා ! (නදී)

0
Y
සහන් බණ්ඩාර · 1 hour ago

කුසට අහරක් සොයන සැමටම කුස පිරෙන රස මළු ලැබේවා. සිතේ දුක්ගිනි උසුලනා සැම සතට සැනසුම නිති ලැබේවා. තමන් හට හෝ අන් කවරෙකුට අහයපත් වන දේ නොවේවා. එසැනේ සැමටත් ලක් මවුන්ටත් නව වසරේ සුභ සෙතම වේවා! (නදී)

0
Y
ජ. තිසර · 1 hour ago

වාද බේද දුරුකර එක් සිත් ගන්වා.. ලක්වැසි සැවම ලක්මෑණිගෙ බව දන්වා.. සමගිය නැමති කප්රුකෙ නව ඵල ගන්වා.. ගෙන යනු සැවම වසරක ආසිරි පෙන්වා.(නදී)

0

Connect With Us

Group Sites

  • Lankadeepa
  • Daily Mirror
  • Ada
  • Sunday Times
  • Daily FT
  • Tamil Mirror
  • Deshaya
  • Middleeast Lankadeepa
  • Life Online
  • Hi Online
  • LW
  • Kelimandala
  • Wijeya
  • wnow

E-papers

  • Lankadeepa
  • Sunday Lankadeepa
  • Sunday Times
  • Daily FT
  • Daily Mirror
  • Tamil Mirror

Classified

  • Hitad
  • Timesjobs

Services

  • E-Paper
  • Home delivery
  • Advertise with us
  • Mobile Apps
  • feedback
  • Archive

Contact

Editorial

+94 112 479 205,  +94 112 479 212

[email protected]

Technical

+94 112 479 882

[email protected]

Sunday Lankadeepa Editorial

+94 112 479 260

[email protected]

Web Advertising Inquiry

Dilan: +94 77 372 7288

General Manager: Sales & Marketing :

Mr Channa Jayasinghe

+94 777 880 155

[email protected]

Print advertising
Suraj Pathirana

0772617542

0112479838

[email protected]

Lasantha Abeywardena

0774055673

0112479833

[email protected]


All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to “Lankadeepa”. © Wijeya Newspapers Ltd.
Search
Type a keyword and press Search to view results.