වැලිකන්ද බෝවත්තේ වෙළෙඳසල් හිමියකු මීට ටික වේලාවකට පෙර වෙළඳ සල තුලදීම කපා කොටා මරා දමා ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.
මිය ගිය වෙළඳසල් හිමියාගේ බෑනා සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයයි.
වැලිකන්ද බෝවත්තේ වෙළෙඳසල් හිමියකු මීට ටික වේලාවකට පෙර වෙළඳ සල තුලදීම කපා කොටා මරා දමා ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.
මිය ගිය වෙළඳසල් හිමියාගේ බෑනා සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෑවද්දට මාමා පොල්ල තිබ්බා වත්ද ? (නදී)
ඉස්සර එක්කෝ පිහියෙන් ඇන්නා නැත්නම් වෙඩි තිබ්බ. දැන් ඇඟවල් කෑලි කැලි කපනවා. මැරුණ තැනැත්තා දඩ මස් කරනවා. ශිෂ්ට සම්පන්න සමාජය විතරක් නොවෙයි අපරාධ සංස්කෘතියේත් මිනිස් බව ගිලිහිලා ගිහිල්ලා. (අ)