හොරණ පොරුවදණ්ඩේ ඇගලුම් කම්හලක සාදයකදී ආහාර විස වීමෙන් සියයකට අධික පිරිසක් රෝහල්ගත කළ බව රෝහල් ආරංචි කියයි.
වැඩි දෙනා කාන්තාවෝය.
පෙර දින දහවල් ආහාරය විස වන්නට ඇතැයි සැක කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදැනද කෑවේ.(නදී)
අඩු ගණනින් වැඩි සතුටක් ලබා දෙන්න ඇති සේවකයෝ සනසන්න. (නදී)