දින වෙනස් කැර අලෙවි කළ බව කියන කල් ඉකුත් වු අක්ෂි කාච දහයක් මීගමුව ඔසු සලකින් සොයා ගත් බව ගම්පහ කච්චේරි නිලධරයෝ කියති.
2013 යන්න 2018 යනුවෙන් වෙනස් කැර තිබු බව ඔවුහු පවසති.
මෙම අක්ෂි කාච තිමිර පටල ඉවත් කිරීමේ සැත්කම් සඳහා යොදා ගැනේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය දවසක රූපවාහිනියේ පෙන්නුවා දින වෙනස් කරලා බෙදන ඇස් වලට දාන බෙහෙත් තොගයක්. ලංකාවේ මිනිස්සුන්ගේ ඇස අමුතුවෙන් පොට්ට කරන්න දෙයක් නැහැ කොහොමත් ඉන්නේ අන්ද වෙලා වගේ. (නදී)