නව වසරට ආශිර්වාදය ලබා ගැනීම සදහා එන බැතිමතුන්ගෙන් කතරගම කිරිවෙහෙර අද සවස පිරී ගියේය.
බස් රථ120 කින් පමණ පැමිණි වන්දනාකරුවෝ හැත්තෑදහසකට පමණ ආසන්න ප්‍රමාණයක් සවස හත වන විට දේවාල භූමියට පැමිණියහ.
නව වසරට ආශිර්වාදය ලබා ගැනීම සදහා එන බැතිමතුන්ගෙන් කතරගම කිරිවෙහෙර අද සවස පිරී ගියේය.
බස් රථ120 කින් පමණ පැමිණි වන්දනාකරුවෝ හැත්තෑදහසකට පමණ ආසන්න ප්‍රමාණයක් සවස හත වන විට දේවාල භූමියට පැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරෝ හරා (අ)
ඔබගේ ප්‍රශ්නයට ප්‍රායෝගික විසදුමක් නැත්නම් පමණක් දෙවියන් ලඟට යන්න. මොකද දෙවියන්ටත් කල හැකි දෙයක් නොමැත. එය හොඳින්ම වැටහෙන්නේ දෙවියන් වෙනුවෙන් මෙලොව ඉන්න උදවිය කරන වැඩ දුටුවාමයි. මම මේ කියන්නේ කපු මහත්තුරු හා අනෙකුත් චරිත සම්බන්දවයි.(නදී)
ලංකාවේ සිංහල අපි වෙසක් පොහොය බුද්ධ වර්ෂයක ආරම්භය ලෙස සැලකිය යුතුවා සේම, සිංහල අලුත් අවුරුද්ද නව සුර්ය වසරක උදාව ලෙස සැලකිය යුතුයි. (නදී)
දෙවියන්ට ලංවන්නේ ශ්‍රද්ධාව වැඩිවීම නිසා නොව අනාරක්ෂිත බවෙන් පෙලීම වැඩිවී ඇති නිසා බව පෙනේ. ඔහොම ගියහම රටේ ප්‍රශ්න විසඳන්නත් තනිකරම දෙවියන්ටම බාර කරාවි. (නදී)
ශ්‍රී ලංකික ජනතාවට දෙවියන්ගේම පිහිට විතරයි.(නදී)
දෙවි පිහිටයි! (ත)