එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ගොරකානේ නිවසට හොරෙන් පැන විස්කි බෝතල හතක් හා ලැප් ටොප් පරිගණකයක් සොරා ගත්තැයි කියන පයාගල තරුණයෙක් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.