බියගම නිදහස් වෙළෙද කලාපයේ  ඇගලුම් සේවකයන් රැගෙන ගිය වාහනයක් වැලි ප්‍රවාහනය කළ ටිපර් රියක හැපී නව දෙනකු තුවාල ලැබු බව  රෝහල් ආරංචි කියයි