බණ්ඩාරනායක සිසු නයුවෝ දිවුරති ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ 2013/2014 වර්ෂ සඳහා තේරී පත්වූ නව ශිෂ්‍ය නායකයෝ අද දිවුරුම් දුන්හ. විදුහල්පති ලාල් දිසානායක මහතාගේ ප්& 26 September 2013
බෙල්ජියම් දරුවාගේ හිත බුදු දහමට ඇදේ ගේල් (15) නම් ඛෙල්ජියම් ජාතික පිරිමි දරුවාගේ මව ඔහු කුඩා කල නිතරම බියවීමේ රෝගයෙන් පෙළුනේය. විවිධ වෛද්‍ය උපදෙස් අනුගමනය කළද ඇයට &nbs 26 September 2013
රජයේ ඉඩම් මහ ආණ්ඩුවටයි රජයේ ඉඩම්වල පූර්ණ බලතල මධ්‍යම ආණ්ඩුව සතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ඒකමතිකව තීරණය කළේය. රජයේ ඉඩම් සංශෝධනයේ ව්‍යවස්ථාපිත රෙගුලාසි 26 September 2013
‘තවමත් රඟ මඩලේ ’ ශ්‍රී ලාංකික සිංහල සිනමාවේ හැත්තෑව හා අසුව දශකයේ ජනප්‍රියව සිටි නළු නිලි යුවලකි ස්ටැන්ලි පෙරේරා හා ගර්ලි ගුණවර්ධන. ඔවුන්ගේ දෙට 26 September 2013
රතුපස්වල නීතීඥයන්ට දොස් ගම්පහ දිසාපතිගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව මගින් පරීක්ෂණ වාර්තා කැඳවා අවසන් නිගමන දෙන තෙක් රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව 26 September 2013
මහා මිනී මැරුමක සුල මුල හෙළිවේ රඹුක්කන නගරයේ මහා ධනවත් ව්‍යාපාරිකයකු හා රජයේ ප්‍රබල ආධාරකරුවකු වු දලුග්ගල හර්ෂ හෙට්ට්ආරච්චි(51) මහතා ඝාතනය කර වසර තුනහමාරකට පස 26 September 2013
ගර්භාෂ දෙකේ මව දියණියන් දෙන්නකු බිහි කරයි දඹුල්ල කණ්ඩලමේ 20 හැවිරි මවක සිය කුළුදුල් දරු උපතේදී ගැහැණු දරුවන් දෙදෙනකු දඹුල්ල රෝහලේදී අද බිහිකළාය. එම දරුවන් ගර්භාෂ දෙකක ව 26 September 2013
නයි නළඟන උසාවි එයි : වරෙන්තු නවතී නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයේ නොසිටි නිසා වරෙන්තු පිට සිටි නයි නළගට ඊට ටික වේලාවකට පසු අධිකරණයට ඉ 26 September 2013
බුදවත්ත නැටුම් ශිල්පය ඉතාලි යයි ප්‍රවීන රංගන ශිල්පි කුලසිරි බුදවත්ත යටතේ රංගනය හදාරා දෑනට ඉතාලියේ බොලොඥ්ඥා නගරයේ පදිංචි වී සිටින ගයනි පෙරේරා මහත්මිය එම නගරයේ ශ්& 26 September 2013
දුම්රියක් කොටුවේදී පීලී පනී අලුත්ගම සිට පැමිණි දුම්රියක් කොටුව දුම්රිය පොළ අසලදී පීලී පැන ඇතැයිද මගීන් කිසිවකුටත් අනතුරක් නැතැයිද දුම්රිය ආරංචි කියයි. 26 September 2013
නයි නළඟනට වරෙන්තු කොළඹ කොල්ලුපිටියේ ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි නයි නළඟන උසාවි නොපැමිණීම නිසා කොළඹ කොටුව මහේස්ත්‍ර 26 September 2013
පලෙර්මෝ ඡන්දෙට ලංකාවේ තිදෙනෙක් ඉතාලියේ පලෙර්මෝ නගර සභා මෑතිවරණය සදහා ඉදිරිපත්ව සිටින දිල්කි ප්‍රනාන්දු මහත්මිය පසුගියදා තම නාම යොජනා පත්‍රය මැතිවරණ කොමසාරිස 26 September 2013
පොලීසියත් නීතී කඩයි පුත්තලම අනුරාධපුර මාර්ගයේ සාලිය වැවදී පොලිස් බස් රියක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු තුවාල ලැබීය. බසය පොලිස් තූර්ය වාදක ක 26 September 2013
මාතලේ උපවාසයේ ආයුෂ පැය දෙකහමාරයි මාතලේ ඔරලෝසු කණුව අසළ එක්සත් ජාතික පාක්ෂිකයන් දෙදෙනකු අද උදේ 8.30ට ඇරැඹූ උපවාසය පළාත් සභා මන්ත්‍රී හසිත සේනාරත්න මහතාගේ ඉල්ලීම මත උ 26 September 2013
භූමි කම්පාවෙන් දුපතක් උපදී පාකිස්තානයේ පසුගියදා සිදුවූ මාරක භූමිකම්පාව අලූත්ම දුපතක් බිහි වී ඇත.දකුණු පාකිස්තාන වෙරළේ මෙම දුපත දැකිය හැක.පසුගිය 24 වැනිද 26 September 2013
සජිත් ඉල්ලා දෙන්නෙක් උපවාසයේ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්කර සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන 26 September 2013
මොරටු උප පුරපති හිරෙන් රැස්වීමට මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි කපා කොටා ඝාතනය කිරීමට සැක පිට රිමාන්ඩ් බාරයේ සිටින මොරටුව උප නග 26 September 2013
පාලි බෞද්ධ සරසවියේ උපවාස කළ සිසුන් පහකට නොතීසි හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඉදිරිපිට උපවාස කරන ගිහි සහ පැවිදි සිසුන්ගෙන් නම් කළ පස් දෙනකුට අද (26) අධිකරණයේ පෙනී සිට 25 September 2013
වීඩියෝ ක්‍රීඩාවක් ආකාරයට දක්වමින් 15 හැවිරිදි පිරිමි දරුවකු බැංකුවක් කොල්ලකෑමේ සිද්ධියක් එංගලන්තයේ ලිවර්පූල් නගරයෙන් වාර්තා වේ. 25 September 2013
බලය බෙදීමේ කතාබහට හෙළ උරුමය කැමතියි බලය බෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට ජාතික හෙළ උරුමය කැමති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා 25 September 2013
තිරුක්කෝවිල් රක්ෂිතයක් බලෙන් අල්ලයි අක්කරපත්තු තිරුක්කෝවිල් හි වට්ටමඩුව රක්ෂිත වනය හේන් වගාව සදහා කපමින් සිටි බව කියන 31 දෙනකු අල්ලා තිරුක්කෝවිල් පොලීසියට බාරදුන් 25 September 2013
මාතලේ කම්කරු නිලධරයා රිමාන්ඩ් මාතලේ උකුවෙල ගරාජ හිමියෙකුගෙන් රුපියල් තුන්ලක්ෂයක අල්ලසක් ඉල්ලා ඉන් අඩක් ලබා ගත් බව කියන කම්කරු නිලධාරී ලීල් කොඩිතුවක්කු ලබන 10 25 September 2013
ජොන්ස්ටන් නම නොකියා කාටදෝ ගහයි ‘අප පරාජය කරන්නට බැරි වු තැන අපිට ඡන්දය දුන් අයට පහර දී අප පිට වරද පටවනවා .නීතියත් ක්‍රියාත්මක වන්නේ නෑ’අඩලා දොඩලා ඡන්දය දිනන්න 25 September 2013
පුත්තලම් ඡන්ද පත්‍රිකා උසාවියට පුත්තලම ශාන්ත ඇන්ඩෘ මහා විද්‍යාලයයේ කාමරයකින් සොයා ගත් ඡන්ද පත්‍රිකා පිළිබඳව සම්පුර්ණ වාර්තාවක් සපයන ලෙස පුත්තලම මහෙස්ත්රාත 25 September 2013
ත්‍රිරෝද රියැදුරු ලක්ෂ පහ බේරාදෙයි කොළඹ කොටහේනේදී කාන්තාවකගේ රුපියල් ලක්ෂ පහක් කොල්ල කා පැනගිය කොල්ලකරුවන් තිදෙනකු හඹා ගොස් එම මුදල් කොල්ලකරුවන්ගෙන් උදුරා අයිතිකා 25 September 2013
වසරේ වැඩිම මිල පශ්චාත් භාග දෙක අල්ලයි රුපියල් එක් කෝටි දොලොස් ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට් 20 ක් සහ නිම නොකල ස්වර්ණාභරණ හතක් නීති විරෝධී ලෙස ගුද මාර්ගවල සගවාගෙ 25 September 2013
ගුරුවරිය රිමාන්ඩ් එන්ගලන්තයේ එළිසබෙත් රෝහලේ රැකියාවක් දෙන බව පවසා කොළඹ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් පන්ලක්ෂ විසිපන්දාහක් වංචා කළැයි කොළඹ පාසලක ග 25 September 2013
මම කැමති නෑ ගීතය විකුණාගෙන කන්න ”දියමන්ති මාලය පැළැන්ඳූ දිනේ දුටුවාද වේදනාවන් මගෙ ඇස් දෙකේ ඔබගේම මනමාලි වෙනතක් බලා දුර 25 September 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026