දමන ප්‍රාදේශීය සභාවේ දෙවැනි වර අය වැය අද පස්වරු දෙකට නියමිතව තිබිය දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පස් දෙනෙක් පොලිස් ආරක්ෂාව මැද උදෙන්ම එහි ආහ.

ප්‍රාදේශීය සභාව අවට පොලිස් ආරක්ෂාව තර කර ඇත.

එහි පළමුවැනි අයවැය පරාජයට පත් විය.