කිඹුලකු මරා මස් කළැයි කියන පුද්ගලයකු රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි නාවුල වැඩබලන මහේස්ත්‍රාත් වසන්ත ආරියරත්න මහතා නියෝග කළේය.
ලග්ගල දාස්ගිරිය කේ එම් උපුල් සරත් බණ්ඩාර මෙසේ ඇප මත මුදා හැරිණි.
පසුගිය 28 වැනිදා ලග්ගල යකා කඩුල්ල වැවේ සිටි කිඹුලකු මරා මස් කෑමට රැගෙන යමින් සිටියදී ලග්ගල පොලීසිය විසින් මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක වෙන්න ඕන දෙයක්. හේතුව කිඹුලගේත් මස් කනවා නම් ඉතින් වෙන සතෙක්ට ජීවත් වීමේ අයිතියක් දේවිද ? (නදී)
සාමාන්‍යයෙන් මිනිස් මස් කන සතුන්ගේ මාංශ මිනිසා අනුභව නොකරයි. මෙතන ඊට හාත්පසින් වෙන දෙයකුයි සිදු වී ඇත්තේ. කිඹුලා අපේ මස් කනවා. අපි කිඹුල් මස් කනවා.(නදී)
කිඹුලා අපේ මස් කනවා නම් අපි උගේ මස් කෑවම ඒකේ ඇති වරද මොකක්ද ? (නදී)
මේවා තම්බලා රෝස් කරලා හැමදාම උදේ,හවස කෑවා නම් ඔක්කොම හරි.(නදී)
කිඹුල් මස් කන රටවල් ලෝකේ ඕනතරම් තියෙනවා. ලංකාවෙත් ඉන්නවා. නමුත් ප්‍රශ්නය ඕව කන්න පුරුදු වුනොත් කිඹුල්ලු වඳවෙයි. (ත)