වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා සිගප්පූරුව බලා රැගෙන යනු ලැබීය.
ඔහුගේ පියා ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක මහතා හා වික්‍රමනායක මහත්මිය ද ඔහු සමග ගියහ.
පසුගිය දා ඔහු හෘදයාබාධයකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගලබඩ මහතා, ජේෂ්ඨ ඇමතිකම් දීලා තියෙන්නේ දේශපාලන දැනුමෙන් ජේෂ්ඨ අයට. තරුණ අයට ඇමතිකම් ලබාදීලා ඔවුනට අවශ්‍ය මගපෙන්වීම තමයි ජේෂ්ඨ ඇමතිකමක අරමුණ. මේ ක්‍රමය සිංගප්පූරුවේ ක්‍රියාත්මක වෙනවා. මෙහි අරමුණ හොඳ වුනත් එහි සාර්ථකත්වය ගැන නම් අදහසක් නැහැ මට. (නදී)
ඔක්කොම සම්පත් වරප්‍රසාද දේශපාකයන්ට පමණක්ද? (නදී)
අමතක වෙන රෝහලටද? (නදී)
සල්ලි ? (ස)
ඉක්මන් සුවය පතමි. (ත)
ලෙඩා ගැන කාටවත් වගක් නැහැ. කතාව ජ්‍යෙෂ්ඨ ඇමති ගැන. (ත)
ඉක්මන් සුවය පතමි (දිල්)
මෙතුමා හොරකම් නොකරණ, වැරදි දේට වැරදියි කියන උගත්, නිහතමානී මනුස්සයෙක්. ඔබට ඉක්මන් සුවය ලැබේවායි පතමි.(නදී)
ඇත්ත කතාකරන්නෙක් ඉක්මන් සුවය පතමි.(නදී)
සල්ලි තියෙන නිසා හොදයි (දී)
ජ්‍යෙෂ්ඨ ඇමති වරයකුයි අනිකුත් ඇමති වරයකුයි අතර වෙනස කුමක්ද? ජ්‍යෙෂ්ඨ ඇමති වරු ඉන්නේ ලංකාවේ පමණද? මේ යුරෝපයේ රටවල්වල එහෙම තනතුරක් නැති නිසයි අහන්නේ දැනගන්න. (නදී)
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. (නදී)