හික්කඩුවේදී දුම්රියක හැපුණු වෑන් රියක්  මීටර් 200 ක් පමණ රේල් පාරේ ඇඳී ගිය බවත් රියදුරු රෝහල් ගත කළ බවත් පොලීසිය කියයි.

වෑන් රියේ  රියදුරු පමණක්  සිටි බව පොලීසිය සදහන් කරයි.