පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හි අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ නව වසරේ සෙත් පැතිමේ පිංකම 2014 ජනවාරි මස 01වැනි බදාදා සවස 04 ට විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. එදිනට සියක් ඖෂධ වර්ග බුදු සමිදු ඉදිරියේ පුජා කෙරෙන ( මහා බේසජ්ජ ) පුජාව මීගහතැන්නේ ශ්‍රී ලංකා නිෆෝන් බෞද්ධ මධ්‍යස්ථානාධිපති බෝපේ චන්දානන්ද හා කිරින්දේ ධම්මාලෝක හිමිවරුන් විසින් පවත්වනු ලබති.
තේ පැන් දන්සලක්ද සංවිධානය කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සුභ පැතුම් ඔබට මින් පිරිනමමි. ලැබුණු විටක ඇවිත් යන්න එන්නම් තෙරුවන් සරන වේවා ! (නදී)
ප්‍රංශයේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ගිහි පැවිදි උතුමන්ට මේ බෙහෙත් පුජාවේ පිහිට ලැබේවා.(නදී)
හරිම ලස්සන පන්සලක්. බුදු පිළිම වහන්සේව දැක්කත් හිත පිරෙනවා. සාදු සාදු.(නදී)
මිනිස් සිත් තුල කැකෑරෙන මේ ඉරිසියාවත් මානයත් දුරුකරන්නට හැකි බණක් දෙසනු මැන බුදු හිමියනේ. අදට ගැලපෙන බුදු බණක් දෙසනු මැන බුදු හිමියනේ.(නදී)
සිතෙන් සිතක රදානා කෝප ගිනි ...............උනුන් දවාලන අයුරු දකින්නට ,,,,,,,,,,,,,,මුවින් මුවග ගලනා නාගවිස ,,,,,,,උනුන් නසාලන අසිරි බලන්නට ,,,,,,,,වඩිනු මැන නිදුකානනේ.(නදී)
උපාසක උපාසිකාවන් විශාල පිරිසක් සමග ඔබ වහන්සේ මේ කරන මහගු මෙහෙවර පැරිසියේ වෙසෙන බෞද්ධයන්ගේ පැසසුමට ලක්වේ. නුදුරු අනාගතේ ඔබ වහන්සේගේ පන්සල බෞද්ධයන්ගෙන් පිරි ඉතිරි යනු නොඅනුමානයි. ඔබ වහන්සේ චිරාත් කාලයක් අපට ධර්මය දේශනා කරන්න අප සමග ජිවත් වේවා. සාදු සාදු සාදු !(නදී)