දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ඇතිවීමේ හැකියාව ක්‍රමයෙන් වර්ධනය වේ.
දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන අතර අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී සබරගමුව, බස්ණාහිර සහ මධ්‍යම පළාත්වල වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd