අනුරාධපුර රෝහලේ හෙදි වැසිකිළියක කැමරාවක් සවි කළැයි කියන දොස්තරට එරෙහිව පියවර නොගත්තැයි විරෝධය පළ කරමින් එහි කළමනාකරණ සහකාර සේවකයෝ අද වර්ජනයක් ඇරැඹූහ.
අද සවස සෙසු වෘත්තීය සමිති ද සමග සාකච්ඡා කර ඉදිරි පියවර සාකච්ඡා කර රෝහල් බලධාරීන්ට දන්වන බවද ඔවුහු කියති.
දොස්තරට එරෙහි පැමිණිල්ල ගැන දොස්තර ක්‍රියා නොකරතියි වර්ජකයෝ චෝදනා කරති.
දොස්තර සෞඛ්‍ය අමාත්‍යංශයට මුදා හරින ලෙස අමාත්‍යංශය දන්වා ඇත. එහෙත් වර්ජනය නිසා එම ලිපිය පවා සකසා ගැනීමට නොහැකි වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ දොස්තර විජයදාස අතපත්තු මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ අසරණ ලෙඩ්ඩු. අන්‍ය ආගමිකයන්ගේ කුමන්ත්‍රණ මේවා. බෞද්ධ අපි නම් මෙහෙම කරන්නේ නැහැ අපේ ලෙඩ්ඩුන්ට.(නදී)
වැඩේ තව තව පත්තු කරනවාද? (නදී)
මේ වගේ අය සියළු වෛද්‍යවරුන්ට නිගාවක්.(නදී)
දොස්තර මහත්තුරු ටික නිදි මරණකොට වීඩියෝ දර්ශන බලලා පොඩි විනෝදයක් ගන්න ඇති.(නදී)
මේ වගේ වැඩ වලට දොස්තරද කම්කරුද මොකද කියල නොබලා දඬුවම් දුන්නනම් ඉවරනේ. මේ සමාජයටම හානියක් වෙන දේවල් නිසා.(නදී)
සමහර අවස්ථාවලදී මෙවැනි පියවර ගන්න වෙනවා. බුද්ධාගමට ගහන්න බලාගෙනම ඉන්න ජීවකලට බැරිද හේතුවට පිළියම් යොදන්න?(නදී)
දී කිරට බල්ළලුත් සාක්කිලු නේ.(නදී)
මේ වගේ අයව ගෙදර යවන්න. අසරණ මිනිස්සු අමාරුවේ නොදා (දී)