දිවයිනේ උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යාකාලයේ දී මධ්‍යම, සබරගමුව සහ දකුණු  පළාත්වල  ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකිය.