ඉංගිරිය හඳපාංගොඩදී අතින් පයින් හා පොලුවලින් ගසා අවුරුදු 44ක දෙදරු පියකු අද අලුයම ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි පොලිසිය කියයි.
ඉංගිරිය හඳපාංගොඩදී අතින් පයින් හා පොලුවලින් ගසා අවුරුදු 44ක දෙදරු පියකු අද අලුයම ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අළුත් අවුරුද්දෙම වැඩ පටන් අරන් වගේ.(නදී)
පාරවල් හැදුවට , වාහන ගෙන්නුවට , තට්ටු ගණන් ගොඩනැගිලි හැදුවට , පවට බර මිනිසුන්ගේ අධ්‍යාත්මය හදන්න තාම අපට බැරි උනා. ඒකේ ප්‍රතිපල මිනිසුන් මිනිසුන් තිරිසනුන් වගේ පාරක් පාරක් ගානේ මරනවා , කපනවා , කොටනවා , මරා ගන්නවා.(නදී)
මතට තිත.''නව වසරේ වැඩ ඇරඹේ'' (නදී)
2014 වැඩ පටන් අරන් තියන විදිහනම් හොඳ නැහැ. මෙම අපරාධ රැල්ල නැතිකිරීමට හැකි පියවර ගැනීමට මෙම වසරේදීවත් බලධාරීන්ගේ ඇස් පෑදේවා.(නදී)