දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස බන්දු රණවක මහතා කුමාරි බාලසූරිය ආණ්ඩුකාරවරිය ඉදිරියේ හෙට දිව්රුම්දීමට නියමිත බව ආණ්ඩුකාර ලේකම් කාර්යාලය පවසයි. පසුගිය පළාත් සභා මැතිවරණයේ දී සන්ධානනේ මාතර දිස්ත්‍රික්කයට තරඟකළ ඒ මහතා ඡන්ද 18,016 ක් ලබා ගත්තේය. ඩී.ඩබ්ලිව්.ප්‍රතාපසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් මේ පුරප්පාඩුව ඇතිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන මගේ බලවත් සතුට.(නදී)
හිසේ ඇම්මට තවත් කොට්ටයක් මාරු කරයි. එහෙත් හිසේ ඇම්ම එසේමය.(දිල්)
ඔබතුමාට අපගේ උණුසුම් සුදපතුම් (කොටපොල සමිතිය) .(නදී)