රත්නපුර දොඩම්පේ ප‍්‍රදේශයෙ හරහා ගලායන කලූගඟේ බුත්සරණාව නම් ස්ථානයේ වායු පීඩන යන්ත‍්‍රයක් මාර්ගයෙන් ගංඉවුරේ මැණික් ඉල්ලම් හාරමින් සිටි තිදරු පියකු කබොක් ගල් කුට්ටියක් කඩා වැටී අද සවස මියගොස් ඇතැයි රත්නපුර පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරය විනාශ කරන අයට ස්වබාව ධර්මය දඩුවම් දෙනවා . (නදී)