වොලිබෝල් තරගාවලියකින් පසු ක්‍රීඩක පාලිත හෙට්ටිආරච්චිට පහර දුන්නැයි සැකපිට දැරණියගල ප්‍රාදේශිය සභාපති අනුර විජේසුරිය අත්අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
687
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරණියගල ප්‍රා සභාපති අත්අඩංගුවට
ගාමිනී Tuesday, 31 December 2013 12:28 PM
සභාපතිතුමා හොද මනුස්සයෙක් (ත)
හුසේන් Tuesday, 31 December 2013 12:53 PM
හොඳ වැඩක්. (ත)
අජිත් Tuesday, 31 December 2013 01:48 PM
නීතීය තදින් ක්‍රියාත්මක කරන්න(දිල්)
සුරංග Tuesday, 31 December 2013 03:11 PM
නියමයි! (නදී)
මොහාන් Tuesday, 31 December 2013 03:47 PM
මේ ඔක්කොම දැන් චන්ඩි නේද? අනේ අපේ මිනිස්සුන්ට මොලේ කදුලක් වත් නැහැනේ මේ මිනිස්සුන්ව ඡන්දෙන් ගෙදර යවන්න.(නදී)
සුමංගල -ඇල්පිටිය Tuesday, 31 December 2013 05:44 PM
පුලුවන්නම් කරාටේ, ජුඩෝ ක්‍රීඩකයෙකුට ගහලා පෙන්වන්න සභාපති තුමා (අ)