IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පස්සර අයවැය එජාපය දිනා ගනී

එක්සත්ජාතික පක්ෂයට බලය හිමි පස්සර ප්‍රාදේශිය සභාවේ අය වැය දෙවැනිවර වැඩි ඡන්ද තුනකින් සම්මත විය.

උප සභාපති ආර් එම් ඤාණතිලක මහතාට සභාපති පදවියට පත් වීමට ඉඩ දෙමින් තමා ලබන මාර්තු 31 වැනිදා  සභාපතිකමින් ඉවත්වන බව සභාපති එච් ඒ කාදර් මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

පස්සර අයවැය එජාපය දිනා ගනී

අජිත් කරුණාරත්න Wednesday, 01 January 2014 05:59 AM

නව වසරේ සුභ ආරංචියක්, ජයවේවා! (නදී)

:       0       0

ඡානක Wednesday, 01 January 2014 07:48 AM

අන්න හුග කාලෙකට පස්සේ මහත්මයෙක් දේශපාලනය කරන බව පේනවා.(නදී)

:       0       0

කැනඩා දිසා Wednesday, 01 January 2014 10:16 AM

ඔන්න දැක්කද ආශ්චර්යේ වෙනස.(නදී)

:       0       0

සුමංගල -ඇල්පිටිය Tuesday, 31 December 2013 05:33 PM

අන්න ක්‍රමේ ...! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site