මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කර නීතිවිරෝධී ලෙස මසුන් මැරීමේ නිරත වූ ඉන්දියා ධීවරයන් 18 දෙනකු යාත්‍රා තුනක් සමග ඩෙල්ෆ් දූපත ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන කන්කසන්තුරේ ධීවර පරීක්ෂණක වෙත ඉදිරිපත් කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ එහෙ ඉන්න අය නිදහස් කරගන්න මේ අය ගැන ඉල්ලීමක් කරන්න.(නදී)