අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිළියක කැමරාවක් සවි කළැයි සැකපිට දොස්තර දිනුෂ සෙරංග විජේවර්ධන (27) ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය.
ආරක්ෂක කැමරාවේ දත්ත කොළඹ යවා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයිද විනිසුරුවරිය විසින් නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර උගත් අය මෙහෙම කරන කොට නුගත් අය කොහොම හැසිරෙයිද හොර සහතිකයක් වෙන්න ඇති තියෙන්නේ ඩොක්ටර් නමටත් නිගරු කරන අය (අ)
මෙහෙමෙ වෛද්‍යවරුන්ගෙන් රටේ මුළුමහත් ජනතාව මොනව බලාපොරොත්තු වෙන්නද?උගත්කම මොකටද හැදියාව නැතුව. (අ)
දැන් ඉතින් රෙද්දෙන් මුණ වගන් ඉදල හරියන්නේ නැහැ, හෙට ඉදන් ගවුමක් සාරියක් ඇදන් වැඩට එන්න, එතකොට අසහනය හරි යාවි, (අ)
මෙම දොස්තර මහතාටත් (Apodysophilia ) වැනි ලිංගික බොළඳතාවකින් පෙලෙනුවිය හැක. මානසික රෝග සායනයකට යොමු කළ යුතුයි. (අ)
මෙයා වගේ අයට උගත්, කියන්න එපා මෙය අර ප්‍රභාත් කිව්වා වගේ වැසිකිලි හෝදන වැඩේට තමා යවන්න ඕනේ (අ)
වැඩේ ඇත්තනම්..අනිවාර්යෙන් මෙයාව දොස්තර කෙනෙකුට පෙන්වන්න වෙයි.අනේ රටකට යන කලක් (අ)
මෙය දොතර කෙනෙක් නං වෙන්න බැහැ. මානසික රෝගියෙක්. ඔලුවේ අමාරුවට බෙහෙත් ගන්න ආපු ගමන්, දොස්තර නලාවක් අරගෙන ඉස්පිරිතයට පැනල. (අ)
ලැජ්ජා නැතී වැඩ කරලා මුහුණත් හංගගෙන යනවා. (අ)
ඔය දොස්තරය දැන් මූණ වහගෙන යන්නේ, වැරදි වැඩ කරනකොටත් මූණ වගෙනද දන්නේ නැහැ. ඒවා කරේ. (අ)
මෙයා මානසික රෝගියෙක් වගේ. (අ)
රාගයට උගත් නූගත් පරතරයක් නැ.. හැදියාව සංවරය කියන එක එන්නෙ ඔහුගේ ගුණ ධර්ම මත.. ඒක ලැබෙන්න ඔන දෙමාපියන්ගෙන් හා පාසලෙන් වගේ ම තමන් අදහන ආගමෙන් (අ)
කොපමණ උගත් උනත්, මානසික ආබාධිතයෝ ඉන්නවා. (අ)
උගත් කම රැකියාවකට අත්‍යවශ්‍ය සහතිකයකි .ජීවත්වීමට උගත්කම පමණක් නොව සංවර වීම හා හැදියාව හා මනා ස්වයං පාලනයක් අවශ්‍ය වේ මෙම පුද්ගලයා තමාගේ උගත් කමට නින්දා කරගත්තෙකි දොස්තර වීම කෙසේ වෙතත් මොහුද රෝගියෙකි. (අ)
වෛද්‍ය වෘත්තියටම නිගාවක්....(අ)
පොඩි මානසික ප්‍රශ්නයක්. (අ)
අපේ රටේ මිනිස්සු නිතරම කෙලින්නේ පිස්සු .(අ)
වටින ජීවිතයක්. අමාරුවෙන් ඉගෙනගන මේ තත්වයට පත්වීම කනගාටුදායකය. සුළු ප්‍රතිකාර මගින් නැවත සමාජයට අරගෙන කාන්තාවන්ගේ අගය වටහා දෙමු. (අ)
කොයි තරම් උගත් උනත් මිනිස්සුන්ට මානසික ලෙඩ තියෙන්න පුළුවන්. කණගාටුයි වෛද්‍ය වෘත්තියට කරලා තියෙන අගෞරවය ගැන සහ ඒ වැසිකිලිය පාවිච්චි කරලා මෙයාගේ කැමරාවට අහු උන කාන්තාවන් ගැන. (නදී)
දොස්තර කෙනෙක් වෙන්න කොච්චර අමාරුද? නමුත් වැරදිකාරයෙක් වෙන්න කොච්චර ලේසිද? ඉගනගන්න මොලේ තිබුනට , හිත පාලනය කරගන්න පුරුද්දක් නැහැ වගේ. හරිම කණගාටුයි දෙමවුපියන්ට කළ නින්දාව ගැන.(නදී)
දොස්තරලා කියා වෙනසක් නැහැ මානසික රෝග වැළඳෙන්න පුලුවන්. මෙය එක්තරා මානසික රෝගයක් නමුත් මේ විදිහට මොහුව පීඩාවට පත්කිරීම නීති විරෝධී වැඩක්.(නදී)
හොද වෛද්‍ය කෙනෙකුට පෙන්වමු (අ)
අයියෝ සල්ලි. (නදී)
මානසික රෝගියෙක්.(නදී)
සමහර වැඩ දැක්කම මේවා මොනවද කියා හිතෙනවා. (ත)
ලැජ්ජයි......වැරදි කරන්න හොදයි මුහුණ පෙන්නන්න ලැජ්ජයි (දී)
මෙයා අනුන්ට කැමරා අටෙව්වාට අන් කැමරා වලට මුහුණ දෙන්න අකමැති මොකද?(නදී)
කෙසේ හෝ මෙයාගේ මුහුණ හරියට පෙන්නුවොත් කාන්තා රෝගීන්ගෙන් තව පැමිණිලි එන්න පුළුවන්.(නදී)
මෙච්චර උගත් මිනිහෙක් වෙලත් මොනවද මේ කරන වැඩ. මිනිහෙකුට ඕනෑම අවශ්‍යතාවක් සපුරා ගන්න විදිහක් තියනවා. මොලයක් කියල එකක් තියන්නේ ඕකට තමයි.(නදී)
මානසික රෝග වලට උගත් ,නුගත් , හෝ සමාජ තරාතිරම බලපාන්නේ නැත . නමුත් බුද්ධිමත් නම් මානසික රෝග පාලනය කරගත හැක . දිගුකලක් මානසික රෝගීන් සමග වැඩකිරීමට සිදු වුවොත් මානසික ගැටළු පැනනගී.(නදී)
කාන්තා රෝග පිලිබඳ හදාරන්න වෙන්න ඇති මේක කරන්න ඇත්තේ.(නදී)
මෙයාගේ ලෙඩේට බෙහෙත් අපිට දෙන්න පුලුවන්.(නදී)
අපොයි ඕක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සමහර දෙසේතරලා ඉන්නවා ඔය වගේ දෙකේ කොලේ වැඩ කරන. හැමෝම නෙමෙයි.(නදී)
මානසික රෝගියෙක් අංගොඩ යවන්න තියෙන්නේ.(නදී)
මේ වගෙ සංවේදී හා වගකීම් සහගත රැකියාවකට පත්වීම් දෙනකොට වනචරයින් කලින් හදුනගන්න පුලුවන් වෛද්‍ය පරීක්ෂණයක් තියන්න පුලුවන්නම් හොදයි නේද ? නැත්නම් මේ වගේ අය ලගට එන ගෑනු ලමයින්ට මොනවා නොකරාවිද ?(නදී)
එයා ලජ්ජාවෙන් වගේ (අ)
දොස්තර මහතය පරීක්ෂණයක් කලාද ? රක්ෂිත ගත කරලා පස්සේ අංගොඩත් යවන්න .(අ)
මේවා කරලා කොහොමද ගෙවල් වල ජීවත් වෙන්නේ.. මිනිස්සුන්ට මුණ දෙන්නේ කොහොමද සමාජයට මුණ දෙන්නේ කොහොමද ෆොටෝ එකක් ගන්න කොට මුණ වහ ගත්තට වැඩක් තියනවද.....................(අ)
මොහුද දොස්තර කෙනෙක් විය හැක.සාමාන්‍ය පෙළ , උසස් පෙළ වගේම වෛද්‍ය විද්‍යාලයේ දී ඔහු උගත් දේ කුමක්ද? ඔහු ස්ත්‍රී සිරුරක් වත් නොදුටු කෙනෙක්ද? දොස්තර කෙනෙක් වූ මොහුගේ හැසිරීම මෙසේ නම්, අනෙක් 'වනචරයන්' ගැන කවර කතාද? (අ)
මොනවා උනත් දොස්තර කෙනෙක් නිසා කණගාටුවක් එනවා මහන්සි වෙලා ඉගෙන ගෙන අමාරුවෙන් ඔතනට එන්න ඇති දෙන ඉතින් අපරාදේ (අ)
මේක පුදුම ලෝකයක් (අ)
දොස්තර කෙනෙක් වෙන්න මේ තරුණය මොනතරම් මහන්සියක් දරන්න ඇත්ද? මේ තරුණයට දෙන දඩුවම් මොහු වෙනුවෙන් රජය වැයකළ මුදල අපතේ නොයන විදියේ දඩුවමක් වේවා කියල පතනවා.. (අ)
මෙයා නම් දොස්තර කෙනෙක් වෙන්න බැහැ.(නදී)
ඔයා මුණ වහා ගත්තට ,සමස්ත වෛද්‍ය වරුන්ටම කල හානිය වහන්න පුලුවන්ද? (අ)
මුළු රටේම වෛද්‍ය වරුනට මේක මහා නිගාවක්. උපරිම දඬුවම්ම් දෙන්න.(අ)
මේ දොස්තර මහත්මයා විදේශීය රටක වෛද්‍ය උපාධිය ලැබුවෙක් නේද? (නදී)
මෙයාව අංගොඩ යවමුද (අ)
මොනවද ඔය වහගෙන යන්නේ ? අනිත් අය වහගෙන යන ඒවා හොරෙන් බලල දැන් මුණ වහගෙන යන හැටි විතරක්. (නදී)
මොනතරම් ඉගෙන ගත්තත් සාමාජ සාර ධර්ම ඉගෙනගත යුතුමයි. එක දොස්තර කෙනෙක් මීගමුව පැත්ත කෑවා. දෙන් මෙහේ මානසික ලෙඩ්ඩු. ඉස්සර වෙලා මේ අයගේ ලෙඩ හොද කරලා ඉන්න ඕනේ.(නදී)
තියන්න වටින්නැ.ඇත්තටම පිස්සු ද.තිරිසන්නු ද (අ)
මේ නම් මානසික රෝගයක් තමා. මෙයාගේ ලෙඩේට බේත් දෙන්න වේවි වගේ. (අ)
ඇයි දැන් මුණ වහගෙන යන්නේ.බලන්න ඕනේ නිසානේ සවි කරේ.ඉතින් ඔය මූණත් හැමෝටම බලා ගන්න දෙන්න.(අ)
මෙයා දොස්තර කෙනෙක් වුනාට කරලා තියෙන්නේ කොන්දොස්තර කෙනෙක් වත් කරන්නේ නැති වැඩක්නේ......
මෙයාට පිටකොටුවේ පොදු වැසිකිලියට පත්වීමක් දුන්නනම් ප්‍රශ්නේ ඉවරනේ (අ)
දොස්තරෙක් උනාම හැදියාවක් හා විනයක් තියෙන්න ඕනේ (දී)