හෙට දිනයෙන් පසුව පවතින වියලි කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරේ. ඒ දක්වා උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුන විට දිවයිනේ බොහෝ කොටස් වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතී.