හගුරන්කෙත ප්‍රාදේශිය සභාවේ අයවැය දෙවැනිවර වැඩි ඡන්ද පහකින් පරාජයට පත් විය.
පක්ෂව ඡන්ද අටක් ද විපක්ෂව ඡන්ද 13 ක්ද ලැබිණි.
සභාපති ඩී එන් රණසිංහ බණ්ඩා (එජනිස) මන්ත්‍රීවරු හය දෙනෙක් ද ස්වාධින මන්ත්‍රී ආසිරි අත්තනායක මහතාද ඡන්දය දුන්හ.
විපක්ෂව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු හත් දෙනෙක් ද එක්සත් ජාතික පක්ෂයේ අට දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය දුන්හ.
2025 දෙසැම්බර් මස 18
687
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හගුරන්කෙත අයවැය පරදී
රම්සි Wednesday, 01 January 2014 09:52 PM
ඕකත් අර ජාතියේ තීන්දුවක්ද දන්නේ නැහැ. (නදී)
අජිත් කරුණාරත්න Wednesday, 01 January 2014 07:50 AM
එස් බී ඇමතිතුමාගේ ගම නේද ? අපොයි ඇමතිතුමා, මොකද මෙහෙම වෙන්නේ? ඔබ තුමාලට ඔබ තුමාලගේම කට්ටිය පස්ස හරවනවා නේද? (නදී)