බදුල්ලේ පෞද්ගලික බැංකුවක අනතුරු ඇඟවීමේ නළාව අත්වැරැදීමකින් නාද වීම නිසා පොලීසිය වහා පැමිණියේය.
බැංකුව කොල්ලකන්නට ඇතැයි මඟතොට ගිය අයද සිතුහ.
සවස හතරට පමණ මේ කලබලය ඇති විය.
බදුල්ලේ පෞද්ගලික බැංකුවක අනතුරු ඇඟවීමේ නළාව අත්වැරැදීමකින් නාද වීම නිසා පොලීසිය වහා පැමිණියේය.
බැංකුව කොල්ලකන්නට ඇතැයි මඟතොට ගිය අයද සිතුහ.
සවස හතරට පමණ මේ කලබලය ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදුල්ල පොලිසියේ කාර්යක්ෂම සේවයට මගේ ගෞරවය. ඔවුන්ගේ හදිසි තත්වයක් සඳහා සූදානම් වී සිටීම ඉතා උසස් මට්ටමක තිබෙන බව පෙනෙනවා.(නදී)
ඕවා වගකීමෙන් පාවිච්චි කරන්න (අ)