එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ පානදුර කෙසෙල්වත්තේ නිවසට හොරු පැන ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
වහලයෙන් ගෙට බැස ලිපි ලේඛන අවුස්සා ඇතත් මුදල් ඇතුළු භාන්ඩ සොරකම් කර නැතැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ හොරෙක් (දිල්)
හොරා උනත් හරි තැන හොයාගෙන ගිහින් (අ)