මාතලේ ඇල්කඩුව හුන්නස්ගිරිවත්තේ ඇතිවූ ගින්නකින් අක්කරයක් පමණ විනාශ වූ බව මාතලේ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.