බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ දෙවැනි වර අය වැය වැඩි ඡන්ද  දහයකින් පරාජයට පත් විය.

පක්ෂව ලැබුණේ සභාපති තුසිත කුලරත්න මහතාගේ ඡන්දය පමණි විපක්ෂව ඡන්ද 11 ක් ලැබිණි.

මේ අනුව සභාපතිට ඉවත් වීමට සිදු වේ.