සහෝදර සහෝදරියෝ බුරුවා ගසා දඩ කති මුදල් ඔට්ටුවට බුරුවා ගැසු එකම පවුලේ පස්දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් සියය බැගින් දඩ නියම කළේය. දුල 14 October 2013
රිය අනතුරක් ගැන කතා කළ පිරිසත් අනතුරේ හංවැල්ල කළුඅග්ගල ගම්පොලදී අනතුරට ලක් වු වෑන් හා කැබ් රියක පිරිසක් පාර අයිනේ කතා කරමින් සිටියදී එතැනින් ගිය කුඩා ලොරියකට යට වී 14 October 2013
ටී එන් ඒ කැරැල්ල වැලකේ උතුරේ මහ ඇමති සි.වී. විග්නේෂ්වරම් හිටපු විනිසුරු ඉදිරිපිට දිවුරුම් නොදි වෙල්ලමුල්ලිවයික්කාල් යුද පිටියේදි අද(14) දිවිරුම් දිමට ස 14 October 2013
පිහිය ඇහැ ළඟින් ඇතුළට අවුරුදු දෙකහමාරක් වයසැති දැරියකගේ ඇස කුහරය ළඟින් කැ වැදුණු පිහියක් පැය කිහිපයක ශල්‍යකර්මයකින් සාර්ථකව ඉවත් කළ බව කරාපිටිය ර 14 October 2013
අද කාලගුණය (ඔක්තෝම්බර් 14) බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත් වැසි වාර කිහිපයක් ඇති වේ. අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී හෝ ඌව සහ නැගෙනහිර පළාත් වල 14 October 2013
මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට මිනුවන්ගොඩ හොරන්පැල්ලේ යකාටුවේ සිදුවූ වෙඩි තැබීමකින් 58 හැවිරිදි ව්‍යාපාරිකයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. අද (13) රාත්‍රී 7.40ට 13 October 2013
ජා-ඇල මිනී මැරුමක් ජා-ඇල බංඩිගොඩ දෙදරු පියකු මරා දමා ඇතැයි පොලිසිය කියයි. පවුල් ආරවුලක් මීට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි. 13 October 2013
රතුපස්වල හිමි නැතිව දායක ඇස් රතුවේ රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව වසා දමන්නැයි මාරාන්තික උපවාසයක යෙදුණු තෙරිපැහැ සිරිධම්ම හිමියන් ගැන පසුගිය සිකුරාදා සිට ත 13 October 2013
එජාපය වයඹදි තවත් වැඩ පෙන්වන්න යයි වයඹ පළාත් සභාවේ සභාපති තෝරා ගැනීමේ දී රජයේ අපේක්ෂකයා පරාජය කළ ආකාරයෙන් මධ්‍යම පළාත් සභාවේ ද විකල්ප කණ්ඩායම් ආණ්ඩු පක්ෂයෙන් බිහිව 13 October 2013
සිධාර්තන් ඇතුළු පිරිසක් අවසන් සටන් බිමේ දිවුරති උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා ඉදිරියේ දිවුරුම් නොදුන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අට දෙනෙක් සදුදා (14) මුලතිවුහ 13 October 2013
නාලන්දා ගුරු සැමැරේ කොළඹ නාලාන්දා විද්‍යාලීය කණිෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමය වාර්ෂිකව පවත්වන ‘නාලන්දා ගුරු උපහාර ‘උළෙල අද එම විද්‍යාලයයේදී පැවැත්වි 13 October 2013
මින් පසු කුරුදුගහ හැතැක්මට නොඑනු කුරුදුගහ හැතැක්ම නගරයේ කඩයක් දැමීමට පිටින් ආ පුද්ගලයෙකු සැරැසෙතියි සිංහල රාවය හා වෙළෙද සංගමය උද්ඝෝෂණයක් පැවැත්විය. එහි පැමි 13 October 2013
ජායිපූර් කකුළේ හපන්කම් කොළඹ අසරණ සරණ සමිතිය විසින් 23 වැනි වරටත් සංවිධානය කළ ජායිපූර් කෘතිම අත්-පාද පළඳින්නන්ගේ ක්‍රීඩා උළෙල 2013 ‘එඩෙක්ස් 2013‘ බොරැල්ල වෙස 13 October 2013
බීමත් රියදුරෝ 26 ක් ඇල්ලෙති බීමත් රියදුරන් 26 දෙනකු ගල්කිස්සේදී පසුගිය විසිහතර පැයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 13 October 2013
අයි පී සහ බිරිය බැරි වැඩ කරන්න ගිහින් කොටු වෙති එතෙර රැකියාවක් දෙන බව කියිමින් මීගමුවේ කෙනකුගෙන් රුපියල් ලක්ෂ දොළහක් වංචා කළැයි පෑලියගොඩ පොලිස් පරීක්ෂකයකු හා ඔහුගේ බිරිය ස 13 October 2013
තෙල් පොතේ පිටු කඩා ගෙදර යන පාර කපා ගනී නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු එතෙර රාජකාරීයට ගොස් සිට්යදී ඔහුගේ රියදුරකු ඉන්ධන බලපත් පොතේ කොළ තුනක් කඩා ගත්තැයි කියන සිද 13 October 2013
‘20 වැනිදා දක්වා රතුපස්වල පැත්තේ උද්ඝෝෂණ බෑ‘ වැලිවේරිය සහ මල්වතුහිරිපිටිය පොලිස් වසම්හි ලබන 20 වැනිදා තෙක් වාහන පෙළපාළි, පුද්ගල පෙළපාළි සහ පස් දෙනකුට වැඩි පිරිසකගේ රැස්වීමේ පො 13 October 2013
යන යන තැන අප ළංවී ඉන්නම් ගම්පොල රෝහල අසල නිවසෙක ත්‍රිරෝද ගරාජයක බල්ලෙක් හා බළළෙක් ගජ මිතුරන් වී සිටිති.එකට සෙල්ලම් කරති .එකට කෑම් බීම් ගනිති.දෙදෙනා නිදා 13 October 2013
‘මහ ඇමැති වැරැදි වැඩක් කළා’ මොණරාගල දනකිරියේ විදුලි යෝජනා ක්‍රමයටද මහ ඇමැති තමාට කළීන් මුල්ගත් තැබු බවත් විවෘත කිරීමේ උත්සවය සදුදාට යොදා තිබියදී එයද තමාට 13 October 2013
තහංචි වතුරේ කෙතරම් සීමා හා තහංචි පැනවුවද ශී්රලංකාවේ සිට ඕස්ටේ්රලියාවට අනවසර සංක්‍රමණිකයින් පැමිණීම යළිත් ආරම්භ වී ඇති බවක් පෙනෙ 13 October 2013
රොෂාන්ලා තුන්දෙනෙක් හමුවූ මොහොතක් රොෂාන් පිලපිටියට යාළුවෝ ආමන්ත්‍රණය කරන්නේ මොන නමින්ද දන්නවද ‘‘පිලා’’ කියලයි. රොෂාන් රණවන සහ රොෂාන් රවීන්ද්‍ර 13 October 2013
රතුපස්වල යළි රතුවේ රතුපස්වල කම්හල යළි විවෘත කිරීමට විරෝධය පළ කරමින් ගම්පහ මිරිස්වත්තේ සිට බියගම දක්වා අද(13) උදේ ගමන් කිරීමට නියමිතව තිබූ රථ පෙළපාලියට 13 October 2013
ඌව විදුලියට දේශපාලන ඉරිසියාව හරස් වේ ඌව උදානය යටතේ සියඹලාණ්ඩුව දනකිරිය ගමේ පවුල් 150 කට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑවක වියදමින් ඉදි කළ විදුලි බල යෝජනා ක්‍රමය විවෘත කිරීමට 13 October 2013
රත්මලාන පැත්තේ කුඩු ගෝලයෝ දෙන්නෙක් කොටු වෙති අගුලානේ කුඩු ආර්නෝල්ඩ් නම් පුද්ගලයකු මොරටුව ලක්ෂපතියේදී මිලි ග්‍රෑම් 8050 ක් සමඟ අතුඅඩංගුවට ගත් බව පොලීසිය කියයි. හෙරොයින් 13 October 2013
ටී පනස් හයක් දර මඩුවෙන් තලපත්පිටිය හා ශ්‍රී ජයවර්ධනපුර නව රෝහල අතර පුද්ගලයකු ඝාතනය කිරීම සදහා දර මඩුවක සඟවා තිබු බව කියන ටී පනස් හය ගිනි අවියක් උණ් 13 October 2013
නහී වේරේණ වේරාණි බුලත්සිංහල කරගහහේනේ ත්‍රිරෝද රියදුරකුට වෙඩි තුනක් තබා ඔහුගේ නවස අසළදී ඝාතනය කරන්නට ඇතැයි සැකපිට ජෝඩුවක් අත්අඩංගුවට ගනු ලැබුහ. 13 October 2013
යකඩ උලෙන් ව්‍යාපාරිකයා එලොවට ආනමඩුව නගරයේ යකඩ බඩු ව්‍යාපාරිකයෙකු(58) යකඩ උලකින් ඇන මරා දමා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. අසැල්වැසි ව්‍යාපාරිකයෙකුගේ 18 හැවිර 13 October 2013
හරක් වැඩෙන් සෙබළා හරක් වැඩක් කරයි යතුරු පැදියකින් යමින් සිටි තිදෙනකුට වෙඩි තබා, පියා සහා සිව් හැවිරිදි දැරියක ඝාතනය කර බිරියට තුවාල සිදු කළ හිටපු හමුදා සෙබළකු සැක 12 October 2013
සීගිරි වැවක් හාරා ව්‍යපාරිකයා සැකපිට සීගිරිය අභය භූමියේ පිහිටි ගොඩවූ වැවක් ඩෝසර් මගින් හෑරූ බව කියන ව්‍යාපාරිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව සිගිරි පොලිසිය කියයි. ගම්ම 12 October 2013
කසිප්පු අල්ලසට පොලිසියේ තිදෙනෙක් රිමාන්ඩ් කසිප්පු ප්‍රවාහනය කළ ත්‍රිරෝද රියක් නඩු භාණ්ඩ ලෙස උසාවියට ඉදිරිපත් නොකිරීමට රුපියල් ලක්ෂයක් ඉල්ලා ඒ වෙනුවට රුපියල් දහඅට දහසක් හ 12 October 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026