ලක්ෂපාන කැනියොන් වාන් දොරටු අරී මහ වැසි හේතුවෙන් ලක්ෂපාන, කැනියොන් සහ විමලසුරේන්ද්‍ර ජලාශවල වාන් දොරටු විවෘත කළ බව නුවරඑළිය දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතා පවසයි 08 June 2013
සැඩ සුළඟ මාතරට විදුලිය නැති කරයි සිකුරාදා හමා ගිය චණ්ඩ මාරුතයෙන් මාතර කතරගම මහා මාර්ගයේ අධිබලැති විදුලි කුළුනු තුනක් කඩාවැටිම නිසා මාතර ප්‍රදේශ ගණනාවක විදුලිය ඇ 08 June 2013
ධීවර 12ක් ගොඩ එන්න බැරිව සටනක දෙහිවල දුම්රිය පොළ ඉදිරිපිට මුහුදේ මීටර් 100ක් පමණ ඈතීන් 12 දෙනකු රැගත් ධීවර යාත්‍රාවක් ගොඩ එන්නට නොහැකිව සිටින බව එහි ධීවරයෙක් මින් 08 June 2013
රත්මලාන ධීවර උද්ඝෝෂණය අවසන් දෙහිවලින් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයන් සෙවීමට යුද, ගුවන්, නාවික හමුදා සහ පොලිසිය එක් ව සිටී. ධිවරයන් දුම්රිය පාර හරස් කර ඇරැඹී වි 08 June 2013
ගුවන් හමුදාව ධීවරයන් තිදෙනකු බේරයි කොළඹ වරාය අසල මුහුදේ පාවෙමින් සිටි ධීවරයන් තිදෙනකු ගුවන් හමුදා හෙළිකොප්ටර් මගින් මින් මඳ වේලාවකට පෙර බේරාගෙන කොම්පඤ්ඤවීදිය ගුවන 08 June 2013
බේරුවල ධීවරයෝ 12ක් අතුරුදහන් බේරුවලින් මුහුදු ගිය ධීවරයන් 8 දෙනකුගේ සිරුරු සොයගත් බව ධීවරයන් පැවැසීයැයි පොලිසිය කියයි. අඩුම ගණනේ තවත් ධීවරයන් 12 දෙනකුවත් ආගිය 08 June 2013
මුහුදු දිය රළ හරිම ප්‍රචණ්ඩයි දෙහිවලින් මුහුදු ගිය ධීවර යාත්‍රා 25කින් පහකට හෝ 10කට ආසන් ප්‍රමාණයක් සෙවීම සඳහා ගුවන් හමුදාව මින් මඳවේලාවකට කලින් හෙළිකොප්ටරයක් 08 June 2013
අද කාලගුණය (ජුනි 08) දිවයිනේ නිරිත දිග කොටසේ ක්‍රමයෙන් වැසි වැඩි වීමක් සහ දිවයින සහ අවට මුහුදු ප්‍රදේශවල සුළං වැඩි වීමක් අපේක්ෂා කෙරේ. දිවයිනේ බ 08 June 2013
මාලදිවයින් මකුණා කටුනායකින් අවසන් ගමන් යයි මාලදිවයින් ජාතිකයෙකු මෙරටට රැගෙන ආ පොත් පෙට්ටියක් පරික්ෂා කිරීමේදී එහි මකුණන් සහ මකුණු බිත්තර විශේෂයක් තිබූ බැවින් එම පෙට්ටය වහ 08 June 2013
ධීවර සිරුරු දෙකක් ගොඩට වැස්ස සහ තද සුළඟට හසුවී අනතුරට ලක් වූ බෝට්ටු වල සිටි ධීවරයන්ගෙන් දෙදෙනකුගේ සිරුරු ගිංතොට හා බලපිටිය වෙරළට ගොඩ ගසා ඇති බවත්, ධීවරය 08 June 2013
පොලිස් සංදේශය පන්විල ගල්පිහිල්ල තේ කර්මාන්ත ශාලාවේ ඇතිවූ හදිසි ගින්නකින් එහි කොටසක් විනාශවී ඇත. ජීවිත හානි කිසිවක් නැත ඇහැලියගොඩ මාහි 08 June 2013
ගම්පහටත් සුළඟින් හානි පෙර දින රාත්‍රියේ සිට ඇද හළෙන තද වර්ෂාවත් සමග හමාගිය තද සුළඟින් ගස් කඩා වැටීම නිසා කොළඹ නුවර මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල විය. 08 June 2013
ගාල්ලටත් සුළඟින් හානි දැඩි සුළඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස රැසකට හානි සිදුව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාරකණ මධ්‍යස්තානය පවසයි. ගාල්ල ජාත්&zw 08 June 2013
දිගටම වැසි සමග තද සුළං නිරිත දිග මෝසම් සුළඟේ බලපෑම හේතුවෙන් බස්නාහිර, දකුණ, මධ්‍යම හා සබරගමුව පළාත් වල අද විටින් විට වැසි ඇතිවිය හැකි බවත් වැසි සමග තද සු 08 June 2013
සැඩ සුළං මහ විපතක් කරයි පෙර දින රාත්‍රී පැවති සැඩ සුළඟ නිසා ගස් කඩා වැටී මුහුදුබඩ ප්‍රදේශ ඇතුළු පෙදෙස් රැසක මාර්ග අවහිර වී ඇත. ඇල්පිටිය ගාල්ල ප්‍රධාන 08 June 2013
මුහුදු ගිය බෝට්ටු 18ක් අනතුරේ? සිකුරාදා රාත්‍රී බලපිටියෙන් මුහුදු ගිය බොට්ටු 20කින් දෙකක් පෙරළී දෙදෙනකු ගොඩට පීනා ආ බවත්, තව දෙදෙනකු ගැන මෙතෙක් තොරතුරක් ලැබී න 08 June 2013
රත්මලානට සැඩ සුළං සිකුරා රාත්‍රි සිට ඇද හැළෙන මහ වැසි සමග රත්මලානට තද සුළං හමා ගියේය. බොහෝ දෙනෙක් නිදි නැතිව සිටියහ. හානි ගැන මෙතෙක් වාර්තා වී න 08 June 2013
කොදෙව් පිලට කඩුලූ 2ක ජයක් එංගලන්තයේදී පැවැත්වෙන ‘ශූරයන්ගේ කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේදී පකිස්ථානයට එරෙහිව ලකුණු 171 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කො 07 June 2013
සමාරම්භක උත්සවයේ වැරදීම ගැන ශී‍්‍ර ලංකාවෙන් විමසීමක් එංගලන්තයේදී පැවැත්වෙන අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැති ඊයේ (6 වැනිදා) ශී‍්‍ර ලංකාවේ ජාතික 07 June 2013
සිඩ්නි වෙසක් මහ ඉහළින් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකාරම විහාරයේ දී වෙසක් උත්සවය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වූහ. මීගහකුඹුරේ ධම්ම ගවේෂී , තලංගල 07 June 2013
ගල් ටිපරයට යතුරුපැදිකරු බිලි තෙබුවන පාතකඩදී ගල් පටවා ගත් ටිපර් රියක යතුරු පැදියක් ගැටී යතුරුපැදිකරු මිය ගිය බව තෙබුවන පොලිසිය කියයි. ටිපර් රියදුරා සැකපිට අත 07 June 2013
ඒකල කම්හල් අධ්යක්ෂ මියයයි ජා-ඇල ඒකල කර්මාන්තපුරයේදී ලක්ෂ 75 ක මංකොල්ලටය ගොදුරු වූ කර්මාන්තශාලා අධ්යක්ෂ, මීගමුව කදිරාන කිඹුලාපිටිය පාරේ අර්ඩ්ලි සෙන්ට් ක් 07 June 2013
සිසිලි වෙසක් පිංකම සිසිලි බෞද්ධ විහාරයේ වෙසක් උළෙල පසුගිය සති අන්තයේදී පැවැත්විණි. දාන සීල භාවනා වෙසක් කූඩු ප්‍රදර්ශනය හා දන්සැල සමගින් උත්කර්ශව 07 June 2013
යුද උපකරණ සමග ලොරියක් අල්ලයි මෝටාර් උණ්ඩ 35 ක්, ආර්.පී.ජී. උණ්ඩයක් ඇතුළු යුද උපකරණ තොගයක් පැටවූ ලොරියක් අම්පාර මහඔය දී සොයාගත් බව පොලීසිය කියයි. ලොරියේ රියදුරා ද පො 07 June 2013
ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්න දින 58ක් බෝට්ටුවක නැගී දින 58 ක් මුහුදේ බියකරු අත්දැකීම්වලට මුහුණ දී ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෝ දෙදෙනක් සිය බියකරු 07 June 2013
කැලණිය විද්‍යා පීඨය වසා දමයි කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය තාවකාලිකව වසා දමන ලද බව උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතා පවයි. කිරිබත්ගොඩ සීවලී පාරේ පිහ 07 June 2013
ප්‍රහාරයට එරෙහි කැලණි සිසුහු වීදි බසිති කැලණි සරසවියේ නේවාසිකාගාරයක සිසුන් පිරිසකට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් සිසුහු 250ක් පමණ මීට ටික වේලාවකට පෙර උද්ඝෝෂණයක් 07 June 2013
වෙරළේ අනවසර ඉදිකිරීම් 1200 ක් ශ්‍රී ලංකාව වටා වෙරළේ අනවසර ඉදිකිරීම් 1200 ට වැඩි ප්‍රමාණයක් ඇතැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය අනිල් ප්රේමරත් 07 June 2013
ඉතාලි පොලිසිය එසැණින් හොර බඩු සොයා දෙයි ඉතාලියේ වෙරෝනාහි ජිවත්වන ජනප්‍රිය නිවේදන ශිල්පියකු වන පියල් රන්මුතු මහතාගේ නිවසට පැමිණි සොරුන් පිරිසක් නිවසේ තිබු රන් බඩු සොරාග 07 June 2013
‘ඒ’ කොටසේ පාසල් රග්බි තරග තාවකාලිකව අත්හිටුවයි ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන ‘ඒ ’ කොටසේ සියලූම තරග නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇතැයි පාසල් රග්බි සංගමය නිවේදනය කරයි. 07 June 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026