අද අලුයම දැවැන්ත ගලක් හා පස් කන්දක් කඩා වැටී අවහිර වු මහනුවර මහියංගනය දහඅට වංගුව පාර ගමනාගමනයට විවෘත කළ බව හසලක පොලීසිය කියයි.
අද අලුයම දැවැන්ත ගලක් හා පස් කන්දක් කඩා වැටී අවහිර වු මහනුවර මහියංගනය දහඅට වංගුව පාර ගමනාගමනයට විවෘත කළ බව හසලක පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාරේ වහින දවස් වල වාහන වල යනකොට හරි පරිස්සමෙන් යන්න ඕනේ , විශේෂයෙන් රෑට මීදුම තියනකොට , (දී)
විරාජ් කාලිංග වැනි අය වැඩි වැඩියෙන් මේ තීරයට ලියනවා නම් හොඳයි. අපේ රටේ මිනිස්සු අනතුරු වලින් මිය යන්නේ ප්‍රමිතියකින් තොරව (පගානතියට අනුව) යම් යම් දේ තනන නිසයි. මැති ඇමති වරු බුරුතු පිටින් පිට රට සවාරි වල ගියත් දහවලට සාප්පු සවාරිත් රාත්‍රියට මී විතෙන් උණුසුම් වෙන්නත් කාලය යොදවන නිසා, වෙන රටවල් අත්පත් කර ගෙන ඇති තාක්ෂණික දියුණුව ගැන කිසිම අවබෝධයක් නැහැ.(නදී)
මේ මාර්ගය හොද සැලැස්මකට ආරක්‍ෂිත ක්‍රමවේද භාවිතා කර සාදා නැහැ,මන් දැක්ක මැලේසියාවේ කදුකර මාර්ගයක් , එක හදල තියෙන්නේ ජල මාර්ග අවහිර නොවන අකාරයටයි, මහා වනාන්තර මැද්දෙන් පාලම් මතින් තමයි පාර ගොඩ නැගල තියෙන්නේ,සිමෙන්ති යොදා සමහර තැන්වල කෘතිමව ජලය ගලා යාමට සලස්වල තියෙනවා, මන් හිතන්නේ ඒ පාරට අවු 25ක් වත් ඇති, අද වෙන තුරු එක කන්දක් වත් කඩා වැටිලා නැහැ,ඉහලින් එන ජල පහර කදු මුදුනින් පොලවට උර ගන්න කලින් මතු පිටින් ගලා යවන්න සලස් වන්න ඕන, එතකොටයි කන්ද ආරක්ෂා වෙන්නේ,අපේ රටේ මාර්ග වල එහෙම වෙන්නේ නැහැ, පාරිසරික සැලැස්මක් නැතුවයි ඒවා කරන්නේ,එකයි අපේ මාර්ගවලට කදු නායයෑම වැඩි, (දී)