2012 නොවැම්බර 09 වැනි දා වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ ත‍්‍රි පුද්ගල කමිටුවේ වාර්තාව ලැබී ඇතැයි බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා කියයි.
වාර්තාව ජනාධිපතිවරයාට හා මානව හිමිකම් කොමිසමට බාරදීමට නියමිතය.
විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු, විශ‍්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගුණසේන තේනබදු හා බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශ නීති උපදේශක ලලිත් අන්ද්‍රාහැන්නදි යන මහත්වරු කමිටු සාමාජිකයෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතනවා මේ වාර්තාවේ සාධාරණයක් වෙලා ඇති කියලා අගතියට පාර්ශවයට (දී)
මේ දෙපිල බෙදිලා සිරකරුවන් වෙඩි තබාගත් වාර්තාව වෙන්න ඇති (දී)
අහන්න දෙයක් නැහැ වාර්තාව හැටියට වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙන ඔවු නොවුන් වෙඩි තියාගෙනම පරලොව යන්න ඇති (දී)