ප්‍රංශයේ පැරිස් නගරයේ නැගෙනහිර පළාතේ පිහිටි පොලිස්ස්ථානයකට, තම සේවාස්ථානයේ ඇති අඩුපාඩ් ගැන පැමිණිල්ලක් කිරීම සඳහා ඇවිදගෙනගිය ජයන්තන් තර්මලිංගම් ( 35 ) නම් ලාංකිකයා ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහුට විරුද්ධව අන්තර් ජාතික පොලිසිය ත්‍රස්තවාදි ක්‍රියාකාරකම් සම්බන්ධව වරෙන්තු නිකුත් කර තිබීම ඊට හේතුවයි.
මීට පෙරද ඔහු පැරීසියේ උසාවියක් ඉදිරියේ පෙනීසිට ඇපමත නිදහස්වි සිටි අයෙකි. අන්තර්ජාතික පොලිසිය මොහුට චෝදනා කරනුයේ මොහු කොටි සාමාජිකයකු ලෙස ලයිස්තු ගත කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලිතගේ අදහසට මමත් එකඟයි, එකඟ විය යුතුයි (දී)
සමහර විට මෙයාගේ නමත් කැමරන් ගේ පොතේ මියගිය කෙනෙක් විධියට සදහන් වෙලා ඇති. (දී)
ලංකාවට විරුද්ධව යුද අපරාධ චෝදනා එල්ල කරන යට උඩගෙඩි දෙන දෙමළ ඩයස්පෝරාව කරන්නෙත් මේ සුත්රයමයි. තමන් අපරාධ කාරයින් බව ලෝකයාට අමතක කරන්න හැර අනික් අයට ඇඟිල්ල දික් කිරීම මොවුන්ගේ නිවට උපක්‍රමයක්.(දිල්)
ශ්‍රී ලංකාවේදී අතුරුදහන් හෝ මියගිය අයගේ ලේඛනයක මොහුගේ නම ඇතුලත් වී ඇත්දැයි කරුණාකර සොයා බලන්න (දිල්)
පාලිත,ඔබ ඉතා වැදගත් අදහසක් ඉදිරිපත් කර ඇත.(අ)
මේවා සුළුවෙන් හිතන්නේ නැතුව තානාපති කාර්යාලය හරහා සොයාබලන්න ;අනාගතය පැහැදිලි මදි .... (අ)