හෝටල චිත්‍ර ශිල්පියෙකු වන විදේශිකයකු පදිංචි තලංගම මීමනගම නිවසකින් සොරාගත් රුපියල් ලක්ෂ 16 ක බඩු සමඟ වයස 19-21 අතර තරුණයන් සිව් දෙනකු ද ශ්‍රී ලාංකික බිරියගේ සමීප නෑයකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
චිත්‍ර ශිල්පියා ලාංකික බිරියද රියදුරා ද සමඟ අනුරාධපුරයේ ගොස් සිටියදී මේ සොරකම සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව ගැන නියම චිත්‍රයක් අඳින්න හොඳ මාතෘකාවක් දීලා. (දිල්)
ලංකාවේ හැටි ඔහොම තමා.ඕව ගණන් ගන්න එපා. (අ)