මාස හයක පමණ නියඟය හමාර කරමින් පොළොන්නරුවට මහ වැසි වැසීමත් සමඟ මාදුරුඔය,කුඩා ඔය ජලාශය පිටාර ගැලීම නිසා හේන් වගාවට ගිය ගොවීහු 350 ක් පමණ කොටු වී සිටිති.
ගංවතුර තවත් වැඩිවුවහොත් ඔවුන් බේරා ගැනීමට බෝට්ටු යෙදවීමට සිදු වෙතියි සිවිල් ආරක්ෂ බළකායේ අණ දෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩී ජේ බන්ධුපාල මහතා කියයි.
(පරාක්‍රම සමුද්‍රය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලිය සමග සම්භන්දයක් තියෙනවාද (දී)
වැස්ස නැතුවත් අන්දනවා,වැස්සත් අන්දනවා,මොකක්ද මේකේ තේරුම? (දී)