නුගේගොඩ ව්‍යාපාරිකයකුගේ හංවැල්ල පහත්ගම නිවසේ මුර කරු දින කිහිපයක සිට ආගිය අතක් නැතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.
අයිතිකරුගේ රුපියල් දෙලක්ෂයක අත් පළදනාවද කිසිවකු විසින් සොරාගන්නා ලදැයි ඔහුගේ පැමිණිල්ලේ සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු උනත් ගත්ත කෙනා ගොඩ (දී)
ලක්ෂ දෙකක පළදනාවක් මොකටද ගෙදර තියාගෙන හිටියේ (දී)
මුර කරු අමාරුවේ දාන්න ගොතපු කතාවක්ද දන්නේ නැහැ (දී)