පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කිරීමත් වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතට එරෙහිව කැස්බෑවකු ළඟ තබා ගැනීමත් සම්බන්ධයෙන් කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි ආබ්‍රේව් ඔහුගේ මුරකරුවකු අම්බලන්ගොඩ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන මින් මද වේලාවකට පෙර පොලිසියට ගෙන එනු ලැබුහ.
ඔවුන් බලපිටිය උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිහිටයි..පිහිටයි.. අනේ බොඩිමෙම පිහිටයි.. (දී)
පොලිසිය සත්ව පනත හොයාගෙන තියෙන්නේ දැන්ද? බේරුවල පොලිසිය ඉස්සරහ තමයි මේකේ බෝර්ඩ් එක තියෙන්නෙත්. (අ)
අමල් පෙරේරානේ කැස්බෑව සල්ලි වලට ගන්න හැදුවේ වැරදි කරු ඔහු නේද?. චන්ද්‍රසිරි පවත්වාගෙන යන්නේ රක්ෂිතයක් නේද ? ඔහු කරන්නේ සේවයක් නේද ? (දී)
මේ නගරය අපි වෙන් කෙරුණු නගරයයි (දී)
දිමුතු ඔයා හරියටම හරි දේශපාලනය ගෑවිලා වගෙයි. (දී)
චන්ද්‍රසිරි කරේ ජාවාරමක් නම් ඔහුට ඔය ඇලි කස්බාවෝ 3 දෙනාම විකුනන්න තිබුනා. ඔහු එහෙම කලේ නැහැනේ.(දී)
කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි ආබ්‍රේව් වෘක්ෂලතා ආඥා පනතට එරෙහිව කැස්බෑවකු ළඟ තබා ගැනීමත් සම්බන්ධයෙන් අත්අඩංගුවට දැන් ගන්නේ ඇයි ? ඔහු කල සේවාව ඇගයිමකටද?(දිල්)
කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියල දෙයියෝ දන්නෙත් නැහැ.(දිල්)
සත්ව පනත අනුව සතුන් ඇතිකිරීම සඳහා බලපත්‍රයක් ගතයුතුයි .මෙතෙක් කල් මොහුකලේ ව්‍යාපාරයක් . පෙන්නුවේ වෙන දෙයක් .මෙතෙක් කල් මේවා බල බලා සිටිය එකයි වරද . (දිල්)
මට තේරෙන්නේ නැහැ මෙලෝ දෙයක් (දී)
තර්ක ශාස්ත්‍රය දන්නා අය දන්නවනේ කළු කපුටා සුදු කරන්නත් පුළුවන් සුදු එකා කළු කරන්නත් පුළුවන් කියල (අ)
පර්යේෂණ නාමයෙන් ව්‍යාපර කරපු මේ අය තව ඉන්න ඔය වගේ අයවත් කුදලාගෙන සුදුසු යුතුකම් ඉටු කිරීම අපේ පොලොසියට බාර කරමු.(අ)
අනේ මගේ මාමණ්ඩිට සුදු කැස්බෑවාගේ පිහිටයි...අනේ මගේ බෑනන්ඩිට සුදු කැස්බෑවාගේ පිහිටයි...අනේ ඉතින් අපි දෙන්නට වැලිකඩ බෝඩිමේ පිහිටයි! (දී)